Minneriya National Park. (26th June 2025)
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්‍රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්‍රශ්න 10ක් හා කෙටි සටහන් ප්‍රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්‍රශ්නයක් සඳහා ලකුණු 4ක් ද, කෙටි සටහන් ප්‍රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. මුළු ලකුණු 50කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්‍රශ්න වටය සහ ප්‍රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න.
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.
ප්‍රශ්න සියල්ලම මුද්දර ඇසුරෙන් ඉදිරිපත් කර ඇත.
සෑම ප්‍රශ්නයකටම නිවැරදි පිළිතුරු සැපයිය යුතුය. (ලකුණු 50යි.)
01.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
නිකුත් කළ රට අයත් කලාපය වන්නේ...
02.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
නිකුත් කළ රට වන්නේ...
03.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
නිකුත් කළ රටෙහි මුදල් ඒකකය වන්නේ...
04.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
මෙම මුද්දරය නිකුත් කළ රට අයත් මහාද්වීපය වන්නේ...
05.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
මොහු කුමක් සඳහා ප්‍රසිද්ධියක් උසුලයිද?
06.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
ඔහුගේ ප්‍රධාන සොයා ගැනීම වන්නේ...
07.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
මෙම මුද්දරයේ දකුණු පස පහළ කෙළවරේ කුඩා අකුරුවලින් දැක්වෙන්නේ...
08.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
ඇයගේ ප්‍රධාන සොයා ගැනීම වන්නේ...
09.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
නිකුත් කළ රටෙහි මුදල් ඒකකය වන්නේ...
10.
මෙම මුද්දරයෙන් නිරූපනය වන්නේ...
මොහු ලෝක ප්‍රසිද්ධ වී ඇත්තේ...
11 සහ 12 ප්‍රශ්න දෙක සඳහා පහත දී ඇති මුද්දර ඇසුරෙන් කෙටි සටහන් ලියන්න.
11.
12.
මෙම ප්‍රශ්න දෙක මඟින් සිසු දරුවන්ගේ මුද්දර කියවීම අපේක්ෂා කෙරේ.
සැකසුම :-
ප්‍රදීප් එම්. පිටිගල ආරච්චි
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Quiz 4 සඳහා පිළිතුරු ලබා දී ඇත.
එස්.ඒ. විකාශ් මධුනිර්ම - සාමාජික අංකය - 05 (ධම්මිස්සර ජාතික පාසල, නාත්තන්ඩිය)
තෙනුරි නවිත්මා කීර්තිසේන - සාමාජික අංකය - 02 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
බිහදු සන්දීල් කීර්තිසේන - සාමාජික අංකය - 03 (මලියදේව විද්‍යාලීය මුද්දර සංගමය)
ඕ. දිමන්දි තෙවුනුලි කංකානම්ගේ - සාමාජික අංකය - 01 (විදුකර මුද්දර සංගමය)
එච්.කේ. සනුති විමංසා - සාමාජික අංකය - 04 (විදුකර මුද්දර සංගමය)
තම සාමාජික අංකය, නම සහ පාසල් මුද්දර සමාජයේ නම ඇතුළත් කරමින් අදාළ පිළිතුරු 070 2957908 අංකයට WhatsApp කරන්න.