CHRISTMAS 2025, 09th December 2025
ඔබ බහුඅස්‍ර හැඩැති මුද්දර ගැන දන්නවාද?
මේවන විට ඔබ ලොව ප්‍රථම බහුඅස්‍ර හැඩැති මුද්දරය දන්නවා ඇති. මෙම පැවරුම ජූලි මාසය සදහා වේ.
පැවරුම :-
ශ්‍රී ලංකාවේ නිකුත් කර ඇති බහුඅස්‍ර හැඩැති සියලුම මුද්දර හෝ එහි පින්තූර මෙවර පැවරුම සදහා ඉදිරිපත් කළ යුතු අතර, එම මුද්දර නිකුත් කළ දිනය, නිකුත් කිරීමේ අරමුණ සහ ඒ ඒ මුද්දරයේ වෙනත් විස්තර ඊට ඇතුළත් විය යුතුය.
මෙවර අපි හොදම ජයග්‍රාහකයින් පස් දෙනෙක් සහ ත්‍යාග ප්‍රධානය කිරීම සදහා අමතර පස් දෙනෙකු ද තොරා ගන්නෙමු.
මෙම විශේෂාංගය සදහා ක්‍රියාශීලීව සහභාගී වී වන ලෙස සියලුම සාමාජිකයන්ට මතක් කර සිටිමු.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.07.25
Queions from Deepthi - 6 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
අනුක් දුල්මික පුණුවන් - සාමාජික අංකය - 21
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
නෙකි දිහන්සා දියණිය - සාමාජික අංකය - 30
අමානි මනෝද්‍යා රනායක - සාමාජික අංකය - 25
කිසල් ජයසිංහ පුණුවන් - සාමාජික අංකය - 57
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
Queions from Deepthi - 6 විශේෂාංගය ජයග්‍රහණය කළ දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ඔනිති දිමන්දි දියණිය - 01 වන ස්ථානය
අනුක් දුල්මික පුණුවන් - 02 වන ස්ථානය
නෙතික දිනදිත් පුතණුවන් - 03 වන ස්ථානය