Name - Pradeep M. Pitigala Arachchi
FB - (Prarthana Used Stamp)
Gmail - predeepmangala352@gmail.com
Web site Name - Stampමේනියා
Web site Link - Https://sites.google.com/view/stampmania
WhatsApp - 0702957908
NATIONAL INSTITUTE OF HEALTH SCIENCES, KALUTARA (Lkr 70) - 01.07.2026
Name - Pradeep M. Pitigala Arachchi
FB - (Prarthana Used Stamp)
Gmail - predeepmangala352@gmail.com
Web site Name - Stampමේනියා
Web site Link - Https://sites.google.com/view/stampmania
WhatsApp - 0702957908
මා ගැන...
මාතර ශාන්ත තෝමස් කුමර විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙකු වන මා උසස් අධ්‍යාපනය ලැබීමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට බැදී, ඉන් අනතුරුව බලලත් නිලධාරි 1 තනතුර දක්වා උසස්ව වසර 22ක අභිමානවත් සේවා කාලය අවසන් කර විශ්‍රාම ලබා සිටිමි.
පුරා වසර 35ක කාලයක් මුද්දර හා කාසි එකතු කිරීමෙන් හා අධ්‍යනය තුළින් ලද දැනුම සහ අත්දැකීම් පාසල් සිසු දරුවන් වෙත තිළිණ කරනු වස් මා විසින් පවත්වා ගෙන යනු ලබන නාමිල සත්කාරයකි.
පරමාර්ථය...
පාසල් දරුවන් අනිසි ඇබ්බැහිවීම් වලින් මුදවා ඵලදායී විනෝදාංශයක් වෙත යොමු කරමින් යහපත් පුරවැසියන් බිහි කිරීම.
මුද්දර විශේෂාංග ලිපි ලිවීමෙන් සහ ඩිජිටල් මාධ්‍ය හරහා නිර්මාණ ඉදිරිපත් කිරීමෙන් මා ලබාගත් දැනුම හා අත්දැකිම් ආධුනික මුද්දර එකතු කරන්නන් හට ලබාදීම.
Stampමේනියා සාමාජික සාමාජිකාවන්ගේ මුද්දර විෂය දැනුම ඩිජිටල් මාධ්‍ය හරහා ඉදිරිපත් කරමින් ඔවුන්ගේ දැනුම පුළුල් පරාසයන් වෙත ප්‍රවිෂ්ඨ කිරීම.
දැක්ම...
මුද්දර සාහිත්‍යය දැනුම තුළින් ලෝකය කියවීමට හා දැකීමට.
Theme text - තේමා පාඨය
" Not all of us can do great things.
But we can do small things with great love"
“අප සැමට ශ්‍රේෂ්ඨ දේවල් කළ නොහැක.
නමුත් අපට කුඩා දේවල් මහත් ආදරයෙන් කළ හැකිය.”
Mother Teresa