Deepthi Hathurusinghe
Senior Philatelist
NATIONAL INSTITUTE OF HEALTH SCIENCES, KALUTARA (Lkr 70) - 01.07.2026
Deepthi Hathurusinghe
Senior Philatelist
Stampමේනියා සාමාජික දරුවනි,
ප්‍රවීන මුද්දරවේදී දීප්ති හතුරුසිංහ මහතා, මුද්දර විනෝදාංශය අරුත් ගන්වමින් මුද්දර අධ්‍යනය හා ගවේෂණය කිරීම සඳහා Questions from Deepthi මුද්දර විශේෂාංගය ඔබ වෙත රැගෙන එයි.
Stampමේනියා වෙබ් පිටුව තුළින් මෙම විශේෂාංගය ඉදිරිපත් කරන අතර දීපව්‍යාප්ත පාසල් සිසුන් සඳහා විවෘත වේ. විශේෂාංග ඉදිරිපත් කළ සැණින් අප Whatsapp සමූහය මඟින් ඔබව දැනුවත් කරන අතර අවසන් දිනට ප්‍රථම ඔබගේ ඉදිරිපත් කිරීම අප වෙත එවිය යුතුය.
සෑම විශේෂාංගයක් අවසානයේ දී Stampමේනියා Whatsapp සමූහය හරහා ඔබගේ ඉදිරිපත් කිරීම පූර්ණ අධීක්ෂණයකට යොමු කරන අතර ඔබට ද යම් ගැටළුවක් ඇත්නම් එම සමූහය හරහා ගැටළුව ඉදිරිපත් කළ හැකි වේ.
Questions from Deepthi නවතම මුද්දර විශේෂාංගය සඳහා යොමුවීමට පහත දී ඇති පළමු බොත්තම ක්‍රියාත්මක කරන්න.
ඒ ඒ විශේෂාංගය සඳහා දී ඇති නිර්ණායකයන් අනුගමනය කරමින් නිවැරදිව හා ක්‍රමවත්ව සකස් කරගත් ඉදිරිපත් කිරීම් විශේෂාංගය අවසන් දිනට ප්‍රථම අපට Whatsapp (0702957908) කරන්න.
ජයග්‍රාහී දරුවන් සදහා සහ සහභාගීත්වය අගයා වටිනා මුද්දර ත්‍යාග/සහතිකපත් සහ වසර අවසාන මුදල් වවුචර් ප්‍රධානය කෙරේ.
එන්න,
මුද්දර විනෝදාංශය නව මුහුණුවරකින් දකිමු. ඒ සඳහා ඔබගේ යහළුවන් ද එකතු කරගනිමු.
මුද්දර එකතු කිරීම රජවරුන්ගේ විනෝදාංශයකි.