New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
පැවරුම :-
ලෝකයේ ප්රථම එම්බෝස් (Embossed) කරන ලද මුද්දරය පිළිබද තොරතුරු රැස්කර කිරීම හා බෙදා ගැනීම තමයි මෙවර ඔබ වෙනුවෙන් ගෙන එනු ලබන Questions from Deepthi මුද්දර විශේෂාංගය වන්නේ.
මෙම විශේෂාංගය සදහා තොරතුරු රැස් කර තම අත් අකුරින් ලියා දැක්වීම අපේක්ෂා කෙරේ.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.06.25
Queions from Deepthi - 5 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
බිහදු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
තෙවීන් රෝනන් පුතණුවන් - සාමාජික අංකය - 47
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
නවිනු දම්සිළු පුතණුවන් - සාමාජික අංකය - 56
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
සෙනුල රන්සිත් උඩුකුඹුර - සාමාජික අංකය - 11
රිශේන් සදැස් ඈපාසිංහ - සාමාජික අංකය - 44
මිනුද සන්දීල් මුතුකුඩ - සාමාජික අංකය - 43
සෙනුක හන්සිර බණ්ඩාර - සාමාජික අංකය - 24
අමානි මනෝද්යා රත්නායක - සාමාජික අංකය - 25