New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
දරුවනි, ඔබට ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය, මුද්දර තුළින් අධ්‍යනය කළ හැකි නම්,
ලංකාවේ පින්තුර සහිතව පළමු මුද්දරය නිකුත් කළේ කුමන වර්ෂයේ ද? කිනම් දිනකදී ද?
එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය රජු කවරෙක්ද?
එම පින්තුරයෙන් දැක්වෙන්නේ මොනවාද?
ඉහත පැනයට නිවැරදිව පිළිතුරු ලියා Deepthi මාමා වෙත හෝ මාගේ Whatsapp 0702957908 අංකයට එවන්න.
නිවැරදි පිළිතුරු 2025.02.25 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Questions from Deepthi විශේෂාංගය වෙත පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
තෙනුරි නවින්මා කීර්තිසේන දියණිය - සාමාජික අංකය - 02
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
සෙනුක හංසිර සේනානායක පුතණුවන් - සාමාජික අංකය - 24
මිතාෂි ඕපනායක දියණිය - සාමාජික අංකය - 16
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
බිහඳු සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 03
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය -05
ආර්. අයි. අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
සනුකි තිමන්යා දියණිය - සාමාජින අංකය - 29
ලංකාවේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගය, මුද්දර තුළින් අධ්‍යනය කරවීම සඳහා මා විසින් ඇසූ පැනයට නිවැරදි පිළිතුරු පහත දක්වා ඇත.
ලංකාවේ පින්තුර සහිතව පළමු මුද්දරය නිකුත් කළේ කුමන වර්ෂයේ ද? කිනම් දිනකදී ද?
1935 මැයි මස 01 වැනිදා
එකල ලංකාව පාලනය කළ බ්‍රිතාන්‍ය රජු කවරෙක්ද?
V වන ජෝර්ජ් රජු
එම පින්තුරයෙන් දැක්වෙන්නේ මොනවාද?
රබර් කිරි කපන කාන්තාවකගේ දර්ශනයක්.