CHRISTMAS 2025, 09th December 2025
පරමාර්ථ :
පාසල් සිසු සිසුවියන්ගේ මුද්දර විෂය දැනුම පුළුල් කිරීම හා ගවේෂණය හැකියාව වර්ධනය කිරීම.
තැපැල් කන්තෝරුව හා ගනුදෙනු කිරීමට පුරුදු පුහුණු කිරීම.
අනිසි අබ්බැහිවීම්වලින් තොර යහපත් සමාජයක් නිර්මාණය කිරීම.
Stampමේනියා වෙතින් ගෙන එන Stampමේනියා Puzzles නිවැරදිව පුරවා Post Card එකක් මඟින් පහත ලිපිනයට 2025 ජුනි 25 වන දිනට පෙර එවන්න.
Chandu Gamage, Regional Account Office, Postal Department, Maradana, Colombo -10
පහළට :
1. ලෝකයේ සිව්වන විශාලතම දූපත වන්නා වූ ද, එහි පළමු මුද්දර නිකුත් කිරීම 1889 දී ප්‍රංශ යටත් විජිත සමයේ දී වූ ද, දිවයින විය හැක්කේ...
3. ජාත්‍යන්තර මුද්දර සම්මේලනයේ (FIP) මුලස්ථානය පිහිටා ඇත්තේ…
4. 2007 වසරේ දී ශ්‍රී ලංකාව හා ................... රාජතාන්ත්‍රික සබඳතාවයේ 50 වන සංවත්සරය සමරනු ලැබූ අතර, ඒ සඳහා නිකුත් කරනු ලැබූ මුද්දරය මුද්දර ශිල්පී සුදත් ජයවර්ධනයන්ගේ අතින් නිමවූ අලංකාර නිර්මාණයකි.
6. 1981 වසරේ දී දෙවන එළිසබෙත් රුජිණගේ රාජකීය සංචාරය වෙනුවෙන් දෙරටේ ජාතික ධජ දැක්වෙන ශත 50ක මුද්දරයක් ශ්‍රී ලංකාව නිකුත් කරනු ලැබුවා. එම සංචාරය මහ රැජිණගේ .................. ලංකා සංචාරය ලෙස සැලකේ.
10. ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව නිකුත් කළ අගනා කෝළම් වෙස් මුහුණක් සහිත මුද්දරයකි.
හරහට :
2. ශ්‍රී ලංකාවේ පළමු වන මුද්දරය නිකුත් කිරීමේ 125 වන සංවත්සරය වෙනුවෙන් 1982 දී නිකුත් කළ මුද්දරයේ දැක්වෙන්නේ 1948 නිදහස් සමරුව වෙනුවෙන් නිකුත් කළ මුද්දරය සමඟ ........................ නම් මුද්දරය යි.
5. කොළඹ කෞතුකාරගාර සියවස වෙනුවෙන් නිකුත් කළ මෙම මුද්දරය තරමක් විරල මුද්දරයකි. ඉන් නිරූපනය වන්නේ...
7. අලි අනාථාගාරයක අලංකාර මුද්දර හතරක් මුද්දර නිර්මාණ ශිල්පි සුදත් ජයවර්ධනයන් අතින් නිම විය. එහි තේමා කොට ගත් අලි අනාථාගාරය පිහිටියේ...
8. ගෝතමී විහාරයේ චිත්‍ර ඇසුරෙන් 1983 වසරේ වෙසක් උත්සවය සඳහා අලංකාර මුද්දර හතරක් නිකුත් කරනු ලැබීය. එම චිත්‍ර ශිල්පියාගේ විශේෂත්වය වන්නේ රේඛාවට මුල් තැන දීමයි. ඔහු ....................... නමින් ප්‍රසිද්ධ ය.
9. ශ්‍රී ලංකාවේ දිය ඇලි මැයෙන් අගනා මුද්දර එකතුවක් අපට හමුවේ. මුහුණත වටිනාකම රු 2.50ක් වන එම මුද්දරයෙන් නිරූපණය වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් දිය ඇල්ලකි.
10. වෙසක් උත්සවය නිමිත්තෙන් 2001 වසරේ දී නිකුත් වූ මුද්දරයක් වන මෙය යාපනය දිස්ත්‍රික්කයට අයත් පූජා භූමියකි.
11. අවස්ථා කිහිපයක දී මුද්දරයක් ලෙසින් නිකුත් වූ ශ්‍රී ලංකාවේ ඓතිහාසික ස්ථූපයකි.
12. ඉන්දීය සංගීතඥයෙකි. කවියෙකි. ලේඛකයෙකි. ඔහුගේ 150 වන ජන්ම දිනය වෙනුවෙන් ශ්‍රී ලංකාව මුද්දරයක් ද නිකුත් කරමින් උපහාර දැක්වීය.
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Puzzle 2 සඳහා පිළිතුරු ලබා දී ඇත.
ඔනිති දිමන්දි තෙව්නුලි දියණිය - සාමාජික අංකය - 01
තෙවින් රෝනන් පුතණුවන් - සාමාජික අංකය - 47
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
Stampමේනියා වෙතින් ගෙන එන Stampමේනියා Puzzles නිවැරදිව පුරවා Post Card එකක් මඟින් පහත ලිපිනයට 2025 පෙබරවාරි 25 වන දිනට පෙර එවන්න.
Chandu Gamage, Regional Account Office, Postal Department, Maradana, Colombo -10
හරහට :
1. ශ්‍රීමත් අර්නස්ට් ද සිල්වා මැතිඳුන් විසින් කොළඹ YMBA ගොඩනැගිල්ල සඳහා අරමුදල් සම්පාදනයට ලබාදුන් අති දුර්ලභ මුද්දරය නිකුත් කළ රට වන්නේ...
5. ශ්‍රී ලාංකිය සිනමාවේ 50 වන වසර සැමරීම සඳහා නිකුත් කළ මුද්දර කාණ්ඩයේ එක මුද්දරයක ................ චිත්‍රපටය නිරූපණය කෙරේ.
6. ඩී.ජේ. සුදත් ජයවර්ධන මුද්දර නිර්මාණ ශිල්පියා විසින් නිර්මාණය කළ මෑත කාලීනව වඩාත් කතාබහට ලක් වූ මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපල පිහිටා ඇත්තේ...
8. NIPPON ලෙස මුද්දර මත සඳහන් කරන ලොව වැඩිපුරම ළමයින් සඳහා මුද්දර නිකුත් කරන රටකි.
10. ශ්‍රී ලංකාවේ පහළ වූ කීර්තිමත් දේශපාලනඥයෙක් වන මොහු අනුස්මරණය සඳහා 1980 දශකයේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් සත 50ක මුද්දරයක් නිකුත් කර ඇත.
12. මුද්දර කාර්යංශය මඟින් 2013 වසරේ නිකුත් කරනු ලැබූ ලෝක ළමා දින මුද්දර කාණ්ඩයෙන් නිරූපනය වන්නේ ................. ළමා කතාවයි.
14. මෙම ජලාශයේ මුද්දරයක් 2011 වසරේ දී 125 වන සැමරුම සඳහා නිකුත් කර ඇත.
පහළට :
2. මුද්දර මත CCCP ලෙස සඳහන් වන්නේ කිනම් රටක මුද්දර ද?
3. ශ්‍රී ලංකාවේ දියඇලි තේමාව යටතේ 1989 වසරේ දී නිකුත් වූ මුද්දර කාණ්ඩයේ ඇති විරල මුද්දරයකි.
4. සෑම වසරකම මෙම උත්සවය වෙනුවෙන් ශ්‍රී ලංකා මුද්දර කාර්යංශය මුද්දර දෙකක් නිකුත් කරයි.
7. දියමන්ති හැඩයේ මුද්දර පෙළක් නිකුත් වූයේ කුමන ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා ද?
9. ශ්‍රී ලංකාවේ වෙරළ තීරයන් සඳහා දර්ශණීය මුද්දර පෙළක් නිකුත් විය. මින් මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරය වන්නේ...
11. ලෝක ජෛව විවිධත්ව දිනය වෙනුවෙන් 2003 වසරේ දී නිකුත් වූ මුද්දර පෙලෙහි ඇති දර්ශණීය කදු පන්ති කිහිපයකි.
13. පනස් වසරක ශ්‍රී ලංකා - කියුබා රාජතාන්ත්‍රික සබදතා මැයෙන් නිකුත් කරනු ලැබූ මුද්දරය තුළින් නිරූපණය වන මැහෝගනී ගස ආජන්ටිනාවේ විප්ලවවාදී චේ ගුවේරා විසින් 1959 දී රෝපණය කරන ලදි. එය රෝපණය කරන ලද්දේ කුමන ප්‍රදේශයකද?
පහත නම් සඳහන් සාමාජික සිසු සිසුවියන් Stamp Puzzle 1 සඳහා පිළිතුරු ලබා දී ඇත.
M.P. තෙනුරි නවින්මා කීර්තිසේන - සාමාජික අංකය - 02
සෙනුක හන්සිර බණ්ඩාර - සාමාජික අංකය - 24
ඔනිති දිමන්දි තෙව්නුලි - සාමාජික අංකය - 01
තෙනුමි ඈන් ඉවන්කා - සාමාජික අංකය - 22
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
සවිරු දොරටියාව පුතණුවන් - සාමාජික අංකය - 09
අමානි මනෝද්‍යා දියණිය - සාමාජික අංකය - 25
යෙනුලි විවන්යා දියණිය - සාමාජික අංකය - 26
Stamp Puzzle - 1 මුද්දර විශේෂාංගයේ නිවැරදි පිළිතුරු පහත පරිදි විය යුතුය.