CHRISTMAS 2025, 09th December 2025
Stampමේනියා වෙබ් අඩවියේ සාමාජිකත්වය හිමි සාමාජිකයන් සඳහා පමණි.
සාමාජික අංකය හා නම සඳහන් කර අවශ්‍යතාවය 070 2957908 අංකයට WhatsApp පණිවිඩයක් මඟින් දන්වන්න.
අදාළ අයිතමය යටින් එක් මුල්දින කවරයක වටිනාකම දැක්වේ.
ලියාපදිංචි තැපෑලෙන් එවන බැවින් අදාළ තැපැල් ගාස්තු ගෙවිය යුතුය.