New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
පැවරුම :-
ශ්‍රී ලංකාවේ නිකුත් කර ඇති ආදායම් මුද්දර හා එම ඊට අදාළ මුද්දර අයිතම ඇතුළත් කරමින් ආදායම් මුද්දර පිළිබඳ ඉදිරිපත් කිරීමක් කරන්න.
අරමුණ :-
තැපැල් මුද්දර හා ආදායම් මුද්දර අතර වෙනස වටහා ගැනීමින් ආදායම් මුද්දර එකතු කිරීම හා ගවේෂණය කිරීම.
නිර්ණායක :-
* ඉදිරිපත් කිරීමේදී භෞතික මුද්දර (සැබෑ මුද්දර), මුද්දර අයිතම සහ භෞතික මුද්දර නොමැති නම් පමණක් අදාළ මුද්දර අයිතමවල පින්තුර ඇතුළත් කරන්න.
* ප්රදර්ශපත් (Exhibits) නිර්මාණය කිරීමකට වඩා ආදායම් මුද්දර අධ්‍යනය කෙරෙහි අවධානය යොමු කරන්න.
* තැපැල් මුද්දර හා ආදායම් මුද්දර අතර වෙනස ඉස්මතු කරන්න.
* ආදායම් මුද්දර ඉතිහාසය පිළිබද විමසීමක් කරන්න.
අවසාන දිනය
2025.12.10
Questions from Deepthi - 8 විශේෂාංගය සඳහා පිළිතුරු ලබා දී ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
1. රිශේන් ඈපාසිංහ පුතණුවන්
2. ඔනිති දිමන්දි දියණිය
3.නෙතික දිනදිත් පුතණුවන්
4. නෙතුකි දිහන්සා දියණිය
5. ලකින්දි ලෝචනී දියණිය
6. අමානි මනෝද්‍යා දියණිය