Sri Lanka Stamp Depot
Sri Lanka Stamp Depot
New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
Stampමේනියා වෙබ් අඩවියේ සාමාජිකත්වය හිමි පාසල් සාමාජිකයන් සඳහා පමණි.
2010 වර්ෂයේ සිට 2020 වර්ෂය දක්වා සියලුම Used මුද්දර On-Paper ලෙස (ලිපි කවරය සහිතව) ලබාගත හැකිය.
මුද්දර කාණ්ඩ වශයෙන් නිකුත් වී ඇති විටක බොහෝවිට එහි එක් පින්තූරයක් පමණක් මෙහි ඇතුළත් කර ඇත.
මුද්දර අවශ්‍ය නම් ඔබගේ සාමාජික අංකය හා පාසල් මුද්දර සමාජයේ නම සඳහන් කර 070 2957908 අංකයට WhatsApp පණිවිඩයක් එවන්න.
අදාළ අයිතමය යටින් එක් මුද්දරයක වටිනාකම දැක්වේ.
ලියාපදිංචි තැපෑලෙන් එවන බැවින් අදාළ තැපැල් ගාස්තු ගෙවිය යුතුය.