New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
මෙම ප්රශ්නය පහසු වන නමුත් ඒ සඳහා එහි පින්තුරයක් අනුසාරයෙන් මෙම ප්‍රශ්නයට පිළිතුරු එවිය යුතුය. එහි පිළිතුරු එවිය යුත්තේ ප්‍රදීප් මාමාට හෝ මට පමණි. Stampමේනියා Whatsapp සමූහයට පිළිතුරු එවීමෙන් වළකින්න.
ලෝකයේ පළමු නත්තල් මුද්දරය කුමක්ද? එහි පින්තූරයක් සමග කෙටි සටහනක් ලිවීම අවශ්‍ය වේ.
නිවැරදි පිළිතුරු 2025.03.25 දිනට ප්‍රථම එවන ලෙස දන්වා සිටිමි.
Queions from Deepthi - 3 විශේෂාංගය වෙත පිළිතුරු එවා ඇති දුවා දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන් - සාමාජික අංකය - 21
නෙතික දිනාදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
අමානි මනෝද්‍යා රත්නායක දියණිය - සාමාජික අංකය - 25
බිහදු සන්දීල් පුතණුවුන් - සාමාජික අංකය - 03
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
සයුල් කෙත්මින් පුතණුවන් - සාමාජික අංකය - 33
රිශේන් සදැස් පුතණුවන් - සාමාජික අංකය - 44
යෂ්මි සෙහන්සා දියණිය - සාමාජික අංකය - 32
චිතිල උඩුකුඹුර පුතණුවන් - සාමාජික අංකය - 10
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
යෙනුලි විවන්යා දියණිය - සාමාජික අංකය - 26
මිනුද සන්දීල් පුතණුවන් - සාමාජික අංකය - 43
තෙනුමි ඈන් ඉවන්කා දියණිය - සාමාජික අංකය - 22
ලකින්දි ලෝචනී දියණිය- සාමාජික අංකය - 46
සනුකි තිමන්යා දියණිය - සාමාජික අංකය - 29
සෙනුක හන්සිර පුතණුවන් - සාමාජික අංකය - 24
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
දිමන්දි තෙව්නුලි දියණිය - සාමාජික අංකය - 01