New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
පැවරුම :-
ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක සදහා නිකුත් වූ මුද්දර ඇසුරෙන් පාසල් ළමයින් දැනුවත් කිරීම සදහා සුදුසු නිර්මාණයක් (පෝස්ටරයක්/ දැන්වීමක්/ ලිපියක්/ වාර්තාවක්) සැලසුම් කරන්න.
අරමුණ :-
ශ්‍රී ලංකාවට ආවේනික වූ ශාක හදුනා ගැනීම.
මුද්දර ආශ්රයෙන් නිර්මාණාත්මක කුසලතාවය වර්ධනය කර ගැනීම.
නිර්ණායක :-
ශ්‍රී ලංකාවට ආවේනික ශාක ඇතුළත් මුද්දර හා එම අයිතමයන් පමණක් භාවිතා කළ යුතුය.
නිර්මාණ සදහා භාවිතා කළ යුතු කඩදාසිය A3 ප්‍රමාණය ඉක්ම නොවිය යුතුය.
පැහැදිලි අත් අකුරෙන් ලිවිය යුතුය.
ආකර්ෂණීය නිර්මාණයක් විය යුතුය.
අවසාන දිනය
2026.02.20
Questions from Deepthi - 9 විශේෂාංගය සඳහා පිළිතුරු ලබා දී ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
1. සනිජ හෙම්සර චන්ද්‍රසිරි පුතණුවන්
2. ඔනිති දිමන්දි දියණිය
3. සෙනුජ දින්සර චන්ද්‍රසිරි පුතණුවන්
4. නෙතික දිනදිත් පුතණුවන්
5. නෙතුකි දිහන්සා දියණිය
6. විකාෂ් මධුනිර්ම පුතණුවන්
7. අමානි මනෝද්‍යා දියණිය
8. සෙනුල රන්සිත් උඩුකුඹුර පුතණුවන්
9. ජිනුක වික්‍රමසිංහ පුතණුවන්
10. ලකින්දි ලෝචනී දියණිය
11. සනුති විමංසා දියණිය
12. නවිනු දම්සිළු විජේරත්න පුතණුවන්
13. බිහදු සන්දීල් පුතණුවන්
14. යෂ්මි යෙහන්සා දියණිය
15. අනුක් දුල්මික සිරිවර්ධන පුතණුවන්
16. මිනුද සන්දීල් පුතණුවන්
17. කිසල් ජයසිංහ පුතණුවන්