Stamp Donation & Others
CHRISTMAS 2025, 09th December 2025
Stamp Donation & Others
"Stampමේනියා" සාමාජිකත්වය ලබාගත් පාසල් මුද්දර සාමාජිකයන් සඳහා මුද්දර පරිත්‍යාග කිරීමට මෙහි අරමුණ වේ.
මුද්දර පරිත්‍යාග කළ පරිත්‍යාගශීලීන්ගේ නම් සහ පරිත්යාගලාභීන්ගේ නම් පහතින් දක්වමි.
ඔබගේ පරිත්‍යාගය වෙනුවෙන් බොහොම ස්තුතියි!
පරිත්‍යාග පහත ලිපිනයට එවන්න.
චන්දු ගමගේ, දිසා ගිණුම් කාර්යාලය -කොළඹ දකුණ, තැපැල් දෙපාර්තමේන්තුව, මරදාන, කොළඹ - 10
The purpose of this is to donate stamps to school stamp members who have got "Stampmania" membership.
Below are the names of the donors who donated the stamps and the names of the recipients.
Thank you so much for your donation!
Send donations to the address below.
Chandu Gamage, Regional Account Office, Postal Department, Maradana, Colombo -10
01. Mr. J.D.C. Iroshan
Stampමේනියා Member - 15
50 Foreign stamps Donation.
02. Mr. Isuru Madusanka - Stamp Seller (0773656184)
50 Foreign stamps Donation.
03. Mrs. Upekha Indeewari
90 Foreign stamps Donation.
04. Mr. Janith Harischandra
Royal Hobby Club
18 Souvenir Sheets Donation.
05. P.H. Sayul Kithmin
Mahinda Rajapaksha College
35 Stamps Donation.
Stamp Bank
Total Stamps -: 225 - 110 = 115
Total SS's -: 18 - 18 = 0
(01) 2024.12.05 - 50 foreign stamps received as donations. (J.D.C. Iroshan )
(02) 2024.12.05 - 50 foreign stamps received as donations. (Isuru Madusanka)
(03) 2025.01.01 - 90 Japanese Stamps received as donations. (Upekha Indeewari)
(04) 2025.01.10 - 18 Souvenir Sheets received as donations. (Janith Harischandra)
(05) 2025.03.07 - 35 foreign stamps received as donations. (Sayul Kethmin)
Distribution of stamp prizes to the children who won and participated in the "Stamp Quiz" held in December 2024.
2025.01.15 - 20 stamps each to 3 children and 18 souvenir sheets to 6 children.
2025.03.04- 10 stamps each to 5 children and 12 FDC, 24 souvernir sheets to 12 children.
2024 දෙසැම්බර් මස පැවති "Stamp Quiz" තරග ජයග්‍රහණය කළ සහ එම තරග සදහා සහභාගිත්වය දැක්වූ දරුවන් වෙත මුද්දර ත්‍යාග ප්‍රධානය කිරීම.
2025.01.15 - මුද්දර 20 බැගින් දරුවන් 3 දෙනෙකුට හා සිහිවටන පත්‍රිකා 18ක් දරුවන් 6 දෙනෙකුට ප්‍රධානය කරන ලදි.
2025.03.04 - මුද්දර 10 බැගින් දරුවන් 5 දෙනෙකුට හා මුල්දින කවර 12ක්, සිහිවටන පත්‍රිකා 24ක් දරුවන් 12 දෙනෙකුට ප්‍රධානය කරන ලදි.