New Release - LONDON BUDDHIST VIHARA - 100TH ANNIVERSARY - (17.09.2026), ELECTIONS E SERVICES (15.09.2026)
Stampමේනියා සාමාජිකත්වය නොමිලේ.
Stampමේනියා සාමාජිකත්වය ලබාගත් පාසල් සිසුන් වෙනුවෙන් සැකසුණු මුද්දර විශේෂාංගයකි.
මුද්දර එකතු කරන පාසල් සිසුන්ගේ මුද්දර ආශ්රිත දැනුම ප්රවර්ධනය කිරීම සඳහා බහුවරණ ප්රශ්න 10ක් හා කෙටි සටහන් ප්රශ්න 2ක් ඇතුළත් කර ඇත.
බහුවරණ ප්රශ්නයක් සඳහා 1ක් ලකුණක් ද, කෙටි සටහන් ප්රශ්නයක් සඳහා ලකුණු 5ක් ද හිමි වේ. ප්රශ්න වට 5 සඳහා ලකුණු 100කි.
සෑම මසකම පළමු වැනිදා Stamp Quiz පැවැත්වේ.
ප්රශ්න වටය සහ ප්රශ්න අංකය ඇතුළත් කර නිවැරදි පිළිතුරු සෑම මසකම 25 වෙනිදාට පෙර 070 2957908 අංකයට WhatsApp කරන්න. (එදිනට පසු ලැබෙන පිළිතුරු නොසලකා හැරේ.)
සාමාජික අංකය සහ නම පිළිතුරු යටින් සඳහන් කරන්න.