New Release - NATIONAL MEELAD UN NABI - 2026 (26.08.2026)
අප මුද්දර කාර්යංශය වනෝද්‍යාන සහ අභයභූමි සදහා මුද්දර හා ඒ හා සැබැදි අයිතමයන් නිකුත් කරනු ලබයි. එම මුද්දර අයිතමයන් භාවිතයෙන් පහත පැවරුම නිවැරදිව හා ක්‍රමවත්ව සකස් කරමු.
පැවරුම :-
මෙතෙක් ශ්‍රී ලංකාවේ වනෝද්‍යාන සහ අභයභූමි සදහා නිකුත් කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා, මුල්දින කවර සහ මැක්සිමම් කාඩ් භාවිතයෙන් ගවේෂණාත්මක ලේඛනයක් සකස් කරන්න.
ඔබ මෙම තේමාවේ මුද්දර අයිතම එකතු කර ඇත්නම්, වෙබ් අඩවි භාවිතයෙන් රූප බාගත කරනවාට වඩා එම තැපැල් අයිතම භාවිතයෙන් ලේඛනය සකස් කිරීම වඩාත් උචිත වේ.
ඔබ විසින් ලේඛන ගත කිරීම සදහා තෝරා ගත් වනෝද්‍යාන සහ අභයභූමි සඳහා නිකුත් කරන ලද සියලුම මුද්දර අයිතම මෙම ලේඛනයට එකතු කිරීමට උත්සාහ ගන්න.
සාම්ප්‍රධායික මුද්දර ප්රදර්ශකයක් (Exhibit) මින් අපේක්ෂා නොකරන අතර, ඊට අදාළ වන නිර්ණායක භාවිතා කළ හැකි වේ.
තේමාව අධ්‍යනය කිරීම හා ගවේෂණාත්මක අවබෝධය අපේක්ෂා කෙරේ.
පිළිතුරු භාර ගන්නා අවසන් දිනය - 2025.10.10
Queions from Deepthi - 7 විශේෂාංගය සදහා පිළිතුරු එවා ඇති දරුවන්ගේ නම් පහතින් දැක්වේ.
සනුති විමංසා දියණිය - සාමාජික අංකය - 04
නෙතික දිනදිත් පුතණුවන් - සාමාජික අංකය - 06
නෙතුකි දිහන්සා දියණිය - සාමාජික අංකය - 30
ලකින්දි ලෝචනී දියණිය - සාමාජික අංකය - 46
ඔනිති දිමන්දි දියණිය - සාමාජික අංකය - 01
තෙනුරි නවින්මා දියණිය - සාමාජික අංකය - 02
අනුක් දුල්මික පුතණුවන් - සාමාජික අංකය - 21
විකාෂ් මධුනිර්ම පුතණුවන් - සාමාජික අංකය - 05
රිශේන් ඈපාසිංහ පුතණුවන් - සාමාජික අංකය - 44