සිතුසර
පළමු වැනි කලාපය
ප්‍රධාන සංස්කාරක
කථිකාචාර්ය නන්දන අල්ගෙවත්ත
සංස්කාරක කමිටුව
කථිකාචාරිණි අනූෂා ප්‍රියදර්ශනී
කථිකාචාරිණි ප්‍රසංගිකා සෝමසිරි
ප්‍රථම ප්රකාශනය
2021 ඔක්තෝම්බර් පළමු වැනි දින. ලෝක ළමා දින සැමරුමට සමගාමීව නිකුත් කෙරිණි.
මෙහි එන ලිපි වලින් හා නිර්මාණවලින් ප්‍රකාශිත අදහස් මුළුමනින් ම ඒ ඒ ලේඛකයන් හා නිර්මාණකරුවන් සතුවන අතර ඒ පිළිබඳ වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ සිතුසර සඟරාවේ සංස්කාරක කමිටුව කිසි බැඳීමක් හෝ වගකීමක් හෝ නොදරන බව සැළකුව මැනවි.
ප්රකාශනය
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, බිංගිරිය.
උපදේශකත්වය
රමණී අබේනායක මිය,
පීඨාධිපති,
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.
ඩබ්. ඩී. දයාවති මෙනවිය,
උප පීඨාධිපති, (අධ්‍යයන හා ගුණාත්මක තහවුරුව)
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.
ගාමිණී දිසානායක මයා,
උප පීඨාධිපති, (පාලන හා මුදල් )
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.
තාක්ෂණික මඟ පෙන්වීම
කථිකාචාර්ය බී. එම්. ෆර්සාන්,
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.
අනුර ගුණරත්න,
තාක්ෂණික නිළධාරි,
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය.
තාක්ෂණික දායකත්වය සහ පිටු සැකසුම
ඉසිර සහන්ජිත් අල්ගෙවත්ත
2021 ලෝක ළමා දින සැමරුම, සංවිධයාක මණ්ඩලයේ සුපැතුම් පණිවිඩය
2021 වර්ෂය සඳහා වූ ලෝක ළමා දිනය තේමාව කර ගනිමින් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය මගින් එළිදැක්වීමට නියමිත විද්‍යුත් සඟරාවට ශුභාශිංසන එක් කිරීමට ලැබීම මහඟු භාග්‍යයකි.
මෙවර 2021 වර්ෂය සඳහා වූ ලෝක ළමා දින තේමාව ලෙස "සියල්ලටම පෙර දරුවන්" මැයෙන් ඉදිරිපත් කර ඇති තේමාව ඉතා විශිෂ්ට වූ එකකි.ජාතියේ ජීවනාලිය බඳු ළමා පරපුර රැක ගැනීම හා උතුම් මානව ගුණයෙන් පිරිපුන් සදාචාරවත් පරපුරක් බිහි කිරීම අප සියලු දෙනාගේම කර්තව්‍යයකි. එවන් උදාර ආකල්පයක් සිත් හී නිදන් කර ගනිමින්, රටේ අනාගතය ගොඩගන්නට සුදානම් වන ශික්ෂණලාභීන් අතින් මෙවන් විශිෂ්ට නිර්මාණ බිහි වී තිබීම අගය කළ යුතුය.
මෙම විද්‍යුත් සඟරාවේ අන්තර්ගත සියලුම නිර්මාණයන් වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයේ ගුරු සිසුන් විසින් කළ නිර්මාණ වෙයි.
ජනයා පුරාතනයේ සිටම ගුරුවරුන් දෙවියන් ලෙස සැලකීමට පුරුදු පුහුණු වී සිටියහ.එවන් වූ ගුරුවරුන් හා ළමයින් අතර පවතින සම්බන්ධතාවය තවතවත් වැඩි දියුණු කරලීමට මෙවන් නිර්මාණයන් මගින් හැකියාව ලැබෙන බව නොඅනුමානය.
නිර්මාණ ඉදිරිපත් කළ සියලුම දෙනාටත්, ඒවා අධීක්ෂණය කළ කථිකාචාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් අපගේ හදපිරි ස්තූතිය පුද කරන්නට කැමැත්තෙමු.
සංවිධායක මණ්ඩලය
2021 ලෝක ළමා දින සැමරුම
වයඹ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, බිංගිරිය
අනුශාසක මණ්ඩලය
කථිකාචාර්ය, එන්. පී. කේ. අල්ගෙවත්ත මයා
කථිකාචාරිණි, ඩබ්ලිව්.ඒ. අනූෂා ප්‍රියදර්ශනී මිය
කථිකාචාරිණි, ජී.එම්.ප්‍රසංගිකා.සෝමසිරි මිය
සංවිධායක මණ්ඩලය
01. ගරු. ශනුක මධුරංග ඔබ්රිස් සහෝදරතුමා. (කතෝලික/ ක්‍රිස්තියානි ධර්මය පාඨමාලාව )
02. පී. එල්. අයි. එම්. කුරේ. ( ප්‍රාථමික පාඨමාලාව - E )
03. ඩබ්. එම්. එස්. ටී. බණ්ඩාර. ( ප්‍රාථමික පාඨමාලාව - A )
04. එච්. ජී. ආර්. අංජලිකා. ( ප්‍රාථමික පාඨමාලාව - A )
05. ආර්. එම්. සුමිත් රත්නායක. ( ප්‍රාථමික පාඨමාලාව - B )
06. සී. එම්. එස්. ඩි. චන්ද්‍රසේකර. ( ප්‍රාථමික පාඨමාලාව - B )
07. පී. බී. ඩි. ලියනගේ. ( ප්‍රාථමික පාඨමාලාව - C )
08. පී. ආර්. සදුනි. ( ප්‍රාථමික පාඨමාලාව - C )
09. ඩබ්. එම්. පී. නිසංසලා. ( ප්‍රාථමික පාඨමාලාව - D )
10. ඒ. ජි. එස්. එස්. අබේවික්‍රම. ( ප්‍රාථමික පාඨමාලාව - D )
11. ඩි. එම්. එස්. දිලූෂ මදුශාන්. ( ප්‍රාථමික පාඨමාලාව - E)
12. ටී. බී. එස්. පී. එස්. විජේසිංහ. ( ප්‍රාථමික පාඨමාලාව - E )
13. ජේ. ජී. දිල්හානි මදුභාෂිණි. ( කතෝලික/ ක්‍රිස්තියානි ධර්මය පාඨමාලාව )
14. එම්. ඩිලානි පිලොමිනා. ( කතෝලික/ ක්‍රිස්තියානි ධර්මය පාඨමාලාව )
15. ගනොජ් ප්‍රියංග සිරිවර්ධන. ( සිංහල A පාඨමාලාව )
16. ජි. කේ. එම්. එච්. චන්ද්‍රලාල්. ( සිංහල A පාඨමාලාව )
17. ආර්. එම්. එස්. එල්. හරිස්ච්රන්ද්ර. ( සිංහල B පාඨමාලාව )
18. යූ. එම්. බී. ජී. එස්. ඒ. බස්නායක. ( සිංහල B පාඨමාලාව )
19. ඉරේෂ් චානක මැදගෙදර. ( චිත්‍ර A පාඨමාලාව )
20. රුවනි වික්‍රමසිංහ. ( චිත්‍ර A පාඨමාලාව )
21. ජේ. මධුෂිකා ලක්මාලි ජයසේන. ( චිත්‍ර B පාඨමාලාව )
22. ඒ. කේ. ඒ. සී. ඒ. අමරසිංහ. ( චිත්‍ර B පාඨමාලාව )
23. ඒ. ජී. ටී.ඩි. වික්‍රමසිංහ. ( දෙවන බස සිංහල පාඨමාලාව)
24. පී. ආර්. ජි. ජි. ලක්ෂිකා රන්කොත්. ( දෙවන බස සිංහල පාඨමාලාව )
25. කේ. එල්. ඒ. ධනුක ලක්ෂාන් වීරසුන්දර. ( නාට්‍ය හා රංගකලාව පාඨමාලාව )
26. පී. එම්. එල්. එස්. අබේරත්න. ( නාට්‍ය හා රංගකලාව පාඨමාලාව )
27. ජි. එච්. ඩබ්. ඩබ්. එම්. වි. කේ. රත්නායක. ( නාට්‍ය හා රංගකලාව පාඨමාලාව )
28. එම්. එස්. එස්. කරුණාරත්න. ( නර්තනය පාඨමාලාව )
29. ආර්. එම්. ඕ. වි. රණසිංහ. ( නර්තනය පාඨමාලාව )
30. ඊ. එම්. දෙවින්දි. ( පෙරදිග සංගීතය පාඨමාලාව )
31. ජේ. ඒ. කළණි මධුරංගිකා කුරුප්පු. ( පෙරදිග සංගීතය පාඨමාලාව )
විද්‍යුත් සඟරාව සඳහා නිර්මාණ අධික්ෂණය කළ කථිකාචාර්ය මහත්ම/මහත්මියන්
ළමා ගීත සහා තේමා ගීතය
කථිකාචාර්ය එච්.එම්.රාජපක්ෂ මයා
ළමා චිත්‍ර
කථිකාචාරිණි ජී .ආර් .සී.ජයතිලක මිය.
ළමා කතන්දර
කථිකාචාරිණි ජී .එම් .පී.ආර් .මැණිකේ මිය.
ලොකු පොත/big book
කථිකාචාරිණි ඩී. එම්.ඒ. ජී .කුමාරි මිය.
ශාස්ත්‍රීය ලිපි
ප්‍රමුඛාචාර්ය පී.යු.එස්.කුමාර මයා.
ළමා කතන්දර
කථිකාචාරිණි ජී .එම් .පී.ආර් .මැණිකේ මිය.
යොවුන් කෙටි කතා
එන්. පී කේ. අල්ගෙවත්ත කථිකාචාර්යතුමා.
චිත්‍ර කතා
එච්.රත්නායක කථිකාචාර්යතුමා.
නිසදැස්
කේ .ඒ. එස්. කොඩිකාර කථිකාචාර්යතුමා.
ජී .එම්. පී .ආර් මැණිකේ කථිකාචාර්යතුමිය.
ආර් .සී .පී කුමාරි කථිකාචාර්යතුමිය.
ආර් .අයි.බී.කුසුමලතා කථිකාචාර්යතුමිය.
කවි
කේ .ඒ. එස්. කොඩිකාර කථිකාචාර්යතුමා.
ඉංග්‍රීසි නිර්මාණ
ජී.එන්.පී.අමරසිංහ කථිකාචාර්යතුමිය.
දෙමළ නිර්මාණ
ඒ.සී.එම්.ෆරීඩ් කථිකාචාර්යතුමා.