ගරු පීඨාධිපති තුමියගේ සුභාශිංසන

ඔක්තෝම්බර් පළමු වන දින ලෝකයේ සියලුම දෙනාගේ විශේෂ අවධානයට යොමු වන දිනයකි. ගුරු සිසුන් වන ඔබට ද මග පෙන්වන්නන් ලෙස අපට ද ඉතා වැදගත් වන්නේ ජාතියේ ජීවනාලිය බඳු වූ ලෝකයේ ළමයා වෙනුවෙන් වෙන් කරන ලද ළමයාගේ අයිතිවාසිකම් හා යුතුකම් පිළිබඳව ප්‍රත්‍යවේක්ෂණය කරමින් කටයුතු කරන දිනයක් වීම නිසයි.