Order via WhatsApp
Ruu Ceylon Green Tea - 100g
Ruu Ceylon මගින් ඔබට හදුන්වා දෙනු ලබන විශේෂ තේ වර්ගයක් තමයි Green Tea කියලා කියන්නේ.
🔥ඔබගේ තෙල් අධික කෑම රටාව තුලින් කොලෙස්ටරෝල් මට්ටම , සීනි මට්ටම , මේදය , බර වැඩි වීම ආදී අපහසුතා මගින් ඔබත් පීඩා විදිනවාද?
අපගේ Green tea ඉතාම උසස් ගුණාත්මක බවින් යුතු නිශ්පාදනයක් වේ.
Green Tea වලින් ලබාගත හැකි සෞඛ්‍ය ප්රතිලාභ 10ක් මෙන්න.
1. ශාක පදනම් වූ ප්‍රතිඔක්සිකාරක සංයෝග අඩංගු වේ.
2. සංජානන ක්‍රියාකාරිත්වය වැඩි දියුණු කළ හැකිය.
3. මේදය දහනය කිරීමට උපකාරී විය හැකිය.
4. සමහර පිළිකා ඇතිවීමේ අවදානම අඩු කළ හැකිය.
5.වයසට යාමෙන් මොළය ආරක්ෂා කළ හැකිය.
6. මුඛ සෞඛ්‍ය සඳහා උපකාර කළ හැකිය.
7. රුධිරයේ සීනි පාලනයට උදව් විය හැක.
8. හෘද රෝග වළක්වා ගැනීමට උපකාර විය හැක.
9. බර අඩු කර ගැනීමට ඔබට උපකාර විය හැක
10. ඔබට දිගු කලක් ජීවත් වීමට උපකාර විය හැකිය.
🍀ආයුර්වේද අනුමැතිය සහිත නිශ්පාදන රූසිලෝන් අපෙන් 😍
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...