Order via WhatsApp
Skin Health & Glowing Drink (Collagen Drink) 💫
🥰ඔන්න අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.
1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.
2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ
3) ඇස් යට කලු වීම අවම කරයි.
4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.
5) කුරුළෑ ඇතිවීම වළකයි.
6) අස්ථි හා නිය ශක්තිමත් කරයි, සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.
7) හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි.
කහ (Turmeric)
ඉගුරු(Ginger)
කුරුඳු (Cinnamon)
වැනිලා (Vanila)
විටමින් C (Vit C)
සැෆ්රන් (Saffron)
වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.
භාවිතයට
අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක.
සෑම දිනකම
තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට තේ හැන්දෙන් එකක් දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...