Order via WhatsApp
😣😥 Bleach ක්‍රීම් වර්ග ගාලා ඔයාගෙ මූණත් කැත වෙලාද?, කුරුලෑද?, කලු වෙලාද?
😮ඉක්මණින් සුදු වෙන්න කියලා පිටින් ගෑවට,
ඇත්තටම වෙලා තියෙන දේ දන්නවද?
⚠️ පිටත සම තුනී කරමින්, තුවාල කරමින්, ඇතුලතින්ද හානි කරමින් සිරුරා පුරා විස පැතිරිලා කියලා තාම දන්නෙ නැද්ද?
💔 ආයෙ පිටින් Cream වර්ග ගාලා සුව වීම කරන්න අමාරුයි, ගෑවොත් වෙන්නෙ Cream සහ විස අතර ප්‍රතික්‍රියාවෙන් හොද Cream එකක් උනත් හොද නැ කියලා හිතන එක.
😥ඇග ඇතුලත විස තැන්පත් වීම නිසා,
✔️ඇතුලතින්ම පිරිසිදු කරමින් පැහැපත් කිරීම සහ විස ඉවත් කර සුවපත් කිරීම සිදු විය යුතුමයි.
✨️Iramusu Capsule
✨️Venivel Fairnes Capsule
(Venivel, Turmeric, Vit C)
💖වෙනිවැල්, කහ, ඉරමුසු, විටමින් සී අඩංගු ආයුර්වේද අනුමැතිය සහිත සිරුරට සුව වීමක් මිස හානියක් නොකරන, කරලේ ආවරණයද Vegetable වලින් සැකසූ, දේශීය ස්වභාවික සුව කිරීමේ නිෂ්පාදන වලින් සම්පූර්ණයෙන් සුව වී නැවත පැහැපත් වෙන්න.
✨️Acne Face wash
💖සුදු හදුන්, කහ, වැල්මී සාරයෙන් සකසා ඇත.
✔️Doctor කෙනෙක්ගෙන් හෝ Internet Google, AI ඕනෑම ක්‍රමයක් මගින් සොයා බලා තවත් විස්තර අපෙන්ද ලබාගෙන, සුව වීම ආරම්භ කළ හැක.
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...