ඔයාට තියෙන්නේ මොන වර් ගයේ සමක්ද කියලා ඔබ දැනුවත්ද?
Order via WhatsApp
ඔයාට තියෙන්නේ මොන වර් ගයේ සමක්ද කියලා ඔබ දැනුවත්ද?
⚠️ක්‍රීම් එකක් හෝ ෆේස් වොෂ් එකක් තෝරා ගනිද්දි අපේ සමේ වර් ගය දැනගෙන ඉන්නවනම් තමයි අපිට පුලුුුුුුවන් වෙන්නේ අපට ගැලපෙනම වර් ගයෙන් මිිිල දී ගැනීමට.
🥹ඔයාට තියෙන්නේ මොන වර්ගයේ සමක්ද කියලා ඔබ දැනුවත්ද?
තෙල් සහිත සම
මුහුණේ T කලාපය (නළල, නාසය, නිකට සහ කට වටා ප්‍රදේශය )
අධික තෙල් සහිත නම් සහ කුරුලෑ තිබේ නම්, ඒ ඔයාට තියෙන්නෙ තෙල් සහිත සමක්.
වියළි සම
සම අභ්‍යන්තරයේ තෙල් සෑදීම අඩු නම්, තෙතමනය නැත්නම්, කසන සහ ඉරිතැලිලා නම්, ඒ ඔයාට තියෙන්නෙ වියළි සමක්.
මිශ්‍ර සම
මුහුණේ ඔ කලාපය තෙල් සහිත නම්, මුහුණේ අනෙක් තැන් වියලි නම්, ඒ ඔයාට තියෙන්නෙ මිශ්‍ර සමක්.
සාමාන්‍ය සම
අධික තෙල් ගතියක් නැති, වියලි ගතියක්ද නැති, සුසිනිදු ලප කැළැල් නැති පැහැපත් සමක් නම්, ඒ ඔයාට තියෙන්නෙ සාමාන්‍ය සමක්.