Order via WhatsApp
ඔයාට තියෙන්නේ මොන වර්.ගයේ සමක්ද කියලා ඔබ දැනුවත්ද?
ක්‍රීම් එකක් හෝ ෆේස් වොෂ් එකක් තෝරා ගනිද්දි අපේ සමේ වර්.ගය දැනගෙන ඉන්නවනම් තමයි අපිට පුලුුුුුුවන් වෙන්නේ අපට ගැලපෙන ම වර් ගයෙන් මිිිල දී ගැනීමට.
ඔයාට තියෙන්නේ මොන වර්.ගයේ සමක්ද කියලා ඔබ දැනුවත්ද?
Blackheads ඉවත් කිරීමෙන් පසු කුරුලෑ ඇතිවීමට හේතු
බ්ලැක්හෙඩ්ස් කියන්නේ සිදුරු තුළ තෙල් (sebum), මිය ගිය සමේ සෛල සහ අපද්‍රව්‍ය එකතු වීමෙන් ඇතිවන කුඩා කළු පැහැති තිත්. බ්ලැක්හෙඩ් එකක් ඉවත් කරන විට, සමේ සිදුරු විවෘත වෙනවා. ඔබේ අත්වල හෝ භාවිතා කරන උපකරණවල බැක්ටීරියා තිබුණොත්, ඒවා විවෘත වූ සිදුරු වලට ඇතුළු වී ආසාදනයක් ඇති කරන්න පුළුවන්. මේ නිසා රතු පැහැති, වේදනාකාරී කුරුලෑ ඇතිවිය හැකියි.
ස්ක්‍රබ් (scrubs) නිසා කුරුලෑ ඇතිවෙන්න පුළුවන්
බොහෝ Scrub වල රළු අංශු අඩංගුයි. ඔබ ඕනෑවට වඩා තදින් හෝ නිතර ස්ක්‍රබ් කළොත්, ඔබේ සමේ ස්වභාවික ආරක්ෂක බාධකය හානි වෙන්න පුළුවන්.
ඔබට දැනටමත් කුරුලෑ හෝ breakouts තියෙනවා නම්, ස්ක්‍රබ් එකක් භාවිතා කිරීමෙන් සමහර විට බැක්ටීරියා ඔබේ මුහුණේ එක් තැනකින් තවත් තැනකට පැතිරෙන්න පුළුවන්.
කොලජන්(Collagen) වැදගත් වෙන්නේ ඇයි ?
කොලජන් සමස්ත සෞඛ්‍යයට අත්‍යවශ්‍ය ප්‍රෝටීනයක් වන අතර, ශරීරයේ බොහෝ පටකවල අඛණ්ඩතාවයට ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරනවා. ඔබේ ශරීරය එය ස්වභාවිකව නිපදවන නමුත්, විශේෂයෙන් වයසට යන විට, එහි මට්ටම් පවත්වා ගැනීමට අතිරේක භාවිතා කිරීම හෝ කොලජන් බහුල ආහාර කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.
Oily Skin අය Herbal Cream භාවිතයේදී ඇතිවන ගැටලු