Ruuceylon marketing pvt ltd
PV 00282732 යටතේ සමාගම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද සමාගමක් වේ.
දේශීය අමුද්‍රව්‍ය වලින් සෞඛ්‍යයට හිතකර රූපලාවණ්‍ය නිෂ්පාදන නිෂ්පාදනය කර සෘජුවම පාරිභෝගිකයන් සඳහා අලෙවිකරනු ලබයි.
දේශීය අමුද්‍රව්‍ය හා තාක්ෂනය යොදා ගනිමින් මිනිස් සිරුරට හිතකර හා පෝෂණීය රුපලාවන් නිෂ්පාදන ප්‍රචලිත කිරීම අපගේ එක් අරමුණක් වේ.
100% දේශීය නිෂ්පාදනයක් ලෙසින් ඔබ හමුවට එන මෙම නිෂ්පාදන සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගනිමෙන් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නිතී හා රෙගුලාසි වලට අනුගත වෙමෙන් මෙම නිෂ්පාදන වෙළෙඳපොළ වෙත නිකුත්කරනු ලබයි.
🚫 ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය
වැනි දේශීය සමාගමකට ගත හැකි උපරිම තත්ව සහතික වලින් සමන්විත වේ.