Order via WhatsApp
Ruu Ceylon beetroot Capsule
🥰විටමින් සී සහ පොටෑසියම් ඇතුළු අත්‍යවශ්‍ය විටමින් සහ ඛනිජ ලවණවලින් සමන්විත වේ.
😘මෙමගින් හෘදයේ සහ අක්මාවට ඉතාමත් හිතකර ප්රතිලාභ වලින් බහුල ආහාරමය අතිරේක පානයක් ලෙස ද හඳුන්වා දිය හැක.
☺️එයට අමතරව ආහාර දිරවීමට උපකාරී වන අතර රුධිර පීඩනය අඩු කිරීමට උපකාරී වේ.
🥳සමේ පාට වර්ධනය මෙන්ම සෞඛ්‍යයද වැඩි දියුණු කරයි.
දවසට උපරිම කරල් 02ක් දක්වා භාවිතා කළ හැක.
( වඩාත් හොද ප්‍රතිඵල සඳහා දෛනික වතුර ප්‍රමාණය ලීටර් 03නට වැඩි මට්ටමක පවත්වාගෙන යන්න)
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...