Order via WhatsApp
Ruu Ceylon Amla Piththa Watee
අම්ල පිත්ත වටී. ( ගුලී )
➡️ උදරයේ දැවිල්ල
➡️ උගුර සහ පපුවේ ඇතිවන දැවිල්ල
➡️ බඩ පුරවා දැමීම
➡️ ඇඹුල් රසය උගුරට ඒම
➡️ සමහර අවස්තා වලදී පපුවේ ඇතිවන වේදනාව සහ වමනය සුව කරයි.
ඖෂධීය ශාකසාර වලින් නිෂ්පාදිත RuuCeylon අම්ල පිත්ත වටී. ( ගුලී )
🍃අරළු
🍃වැල්මී
🍃ඉගුරු
🍃බිංකොහොඹ
🍃කටුකරෝසන
🍃කොල්ලං කොල
🍃නාමල් රේණු
🍃කරාබුනැටි
🍃තිප්පිලි
💢 කෘතිම රසායනික කල්තබා ගැනීමේ ද්‍රව්‍ය අඩංගු නැත.
💢 ප්‍රතිඵල සහතිකයි. (සති තුනක් ඇතුලත සාර්ථකතම ප්‍රතිඵල)
💢 අතුරු ආබාධ රහිතයි. (ආයුර්වේද ලියාපදිංචි ඖෂධ පමණි)
💢 වෙනත් ඖෂධ සමඟ සංකූලතා ඇති නොකරයි.
⭕ කෑමට පෙර එක බැගින් දවසට තුන් වේලක් හෝ වෛද්‍ය උපදෙස් පරිදි ලබාගත හැක.
✅දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇති මෙම නිෂ්පාදන මගින් ඔබට ඉතා ඉක්මනින් මේසඳහා සුවය ගෙන දෙනු ලබයි.
✔️බෝතලයක ගුලි 90ක් අඩංගු වේ.
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...