Order via WhatsApp
ඔබට Ruu ceylon නිෂ්පාදන මිලදී ගන්න පුළුවන් වෙන්නේ ඔන්ලයින් ඇණවුම් මගින් පමණයි.
අපේ නිෂ්පාදන ෆාමසිවල, ෂොප් වල නැහැ.
ඇයි ඔයාට විතරක් ඇඟ හැදෙන්නේ නැත්තේ?
පෝෂ්‍යදායී කෑම කෑවත්, මොනවා කළත් තවමත් ඔයා "කෙට්ටුයි" කියලා හැමෝම කියනවා නේද? ප්රශ්නය තියෙන්නේ ඔයා කන කෑමවල නෙවෙයි, ඒ පෝෂණය ඔයාගේ සිරුරට උරාගන්නා (Absorption) විදිහේ!
අන්න ඒ අඩුව පුරවන්න තමයි Ruuceylon අපි මේ රහස අරගෙන ආවේ. 🌿
🧬 ඔසු 18 ක බලය - එකම කරලක!
අපි මේක හැදුවේ නිකන්ම නිකන් "මහත් වෙන්න" නෙවෙයි, ශරීරය ඇතුළාන්තයෙන්ම ශක්තිමත් කරලා පිරුණු පෙනුමක් දෙන්න.
අශ්වගන්ධ & ශතවාරි: මස් පිඬු වර්ධනය කර සිරුරේ පිරිපුන් බව ඇති කරයි.
යෂ්ටිමධු & නෙල්ලි: ආහාර රුචිය වර්ධනය කර ශරීරයේ විෂ හරණය කරයි.
කෝමාරිකා: පෝෂණය සිරුරට උරාගැනීමේ හැකියාව උපරිම කරයි.
✨ වෙනස මොකක්ද?
මෙය රසායනික ද්‍රව්‍ය දමා "බැලුමක් වගේ පිම්බෙන" එකක් නෙවෙයි. 100% ස්වභාවික දේශීය වට්ටෝරුවකට අනුව නිපදවූවක්. ඒ නිසා අතුරු ආබාධ ගැන බයක් වෙන්නම එපා!
💸 ඇණවුම් කරන ඔබට විශේෂ වට්ටමක්:
අද සුවිශේෂී මිල: රු. 1900/- (රු. 200 ක ඉතිරියක්!)
👰 සැබෑවන මනාලියකගේ සිහිනය: රුව හැඩකරන Ruuceylon Premium සත්කාරය ✨
ඔබේ විවාහ මංගල්‍යයට තව ඇත්තේ මාස 3ක්ද? මුහුණ සහ ශරීරය එකම පැහැයකින් තබා ගනිමින් ආරක්ෂිතව පැහැපත් වීමට කැමති ඔබ සඳහාම
❤️රූසිලෝන් Glutathione VIP Pack එකෙන් කරන්නෙ පැහැපත් වීම. 🙅Glutathione විතරක් නෙමෙයි පැහැපත් වෙන්න ඉතාමත් වැදගත් වන Kojic Acid, Alpha Arbutine(Blue Berry, Black Berry) වගේ ස්වභාවික දේවල් ඇතුලත් කරලා තමයි මේවා හදලා තියෙන්නෙ.
❤️Pack එකේ තියෙනව මෙන්න මේ දේවල්.
💙VIP Golden Face wash Rs.900
💙VIP Face Serum Rs.1,300
💙VIP Day Cream Rs.3,000
💙VIP Night Cream Rs.3,100
💙VIP Body Cream Rs.3,200
Pack එකම ගන්නකොට රු.1,500ක් වාසියි.
Pack එකම රු.10,000/=
💫 ආයුර්වේද අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත Ruu Ceylon Slim Drink එක මගින්
අවම මාසයකට 4kg කට වඩා ප්‍රමාණයක් දැන් ඔබට අඩු කර ගත හැක! 💪🔥
📦 100g – Rs. 1,880/- 💰
✨ නිසි ආහාර රටාවක් හා සමග භාවිතා කළහොත් වැඩිම ප්‍රතිඵලය ලබාගත හැක! ✨
🌱 අමුද්‍රව්‍ය
🌾 මහදුරු
🌾 සුදුරු
🌾 කොත්තමල්ලි
🌾 ඉගුරු
🌾 අරළු
🌾 සුදුලුණු
🌾 කරපිංචා
🌾 කුරුඳු
🌾 ගොරකා
💚 ප්රතිලාභ 💚
✔️ ලොකු කුඩා සැමට වයස් භේදයකින් තොරව භාවිතා කල හැක 👨👩👧👦
✔️ අධික තරබාරුව අඩු කරයි ⚖️🔥
✔️ සීනි 🍬 ක්ලොස්ටරෝල් 🩸 පාලනය කරයි
✔️ ආහාර සමග ගන්නා මේදය උරා ගැනීම අවම කරයි 🍛
✔️ අධික රුධිර පීඩනය පාලනය කරයි ❤️
✔️ අක්මාවේ තැන්පත් මේදය ඉවත් කරයි 🫀
✔️ ආහාර ජීර්ණය පහසු කරයි 🍽️
✔️ මල බද්ධය මගහැර මල පහ කිරීම ක්‍රමවත් කරයි 🚻
✔️ පිළිකා ප්‍රතිකාර සහ සමේ රෝග අවම කරයි 💊🌼
✔️ ඇස් පෙනීම වර්ධනය කරයි 👀✨
✔️ වෙහෙස හා මලානිකකම දුරු කර තරුණ බව රැකදෙයි 🌸💫
✔️ ශරීරයට සැහැල්ලුවක්, නැවුම් බවක් සහ නව ජීවයක් ගෙන දෙයි 🌿💚
🫖 Slim drink එක භාවිතා කරන්නෙ කොහොමද?...
✳️තේ හැඳි භාගයක් පමණ තේ හෝ උණු ජලයට මිශ්‍ර කර පානය කරන්න ඕනෙ.
✔️ වයස අවුරුදු 13 න් ඉහල ඔබ👇
දිනකට දෙවරක් ( කෑමට පසු )
භාවිතා කල යුතුයි.
✅ වඩාත් තරබාරු අයෙක්නම් දිනකට 3 වරක් පානය කරන්න
තමන්ගේ කැමැත්ත අනුව පෙරා හෝ පෙරන්නෙ නැතුව පානය කරන්න පුලුවන් 👍
🚩ගැබිනි මව්වරුන් සහ මාස 06 ට වඩා අඩු දරුවන් සිටින කිරි දෙන මව්වරුන් භාවිතයෙන් වලකින්න.
Skin Type - ඔබට ගැලපෙන දේවල්
Beauty Tips - ලස්සන වෙන්න රහස්
Bleaching Cream - ඔයත් ගෑවද?