Order via WhatsApp
Ruu Ceylon Carrot Capsules
වයස හොයන්නවත් බැරි තරුණ පැහැපත් පෙනුමක් අවශ්‍ය ද ?
මුළු ඇඟම එකම පාටක් ගන්න ගමන් තරුණ පෙනුම පවත්වාගෙන යන්න අතිතයේ ඉදන් Carrot හැමෝම ආහාරයට ගන්නවා.
තියෙන ජිවන ගමනේ වේගයට සාපේක්ෂව අපිට අපේ ශරීරය Maintain කරන් යන්න ඇත්තටම කාලයක් නැ නේද?
එහෙම නම් මෙන්න එකම විසදුම Ruuceylon වෙතින්.
විටමින් ඒ අඩංගු කැරට් වැඩිපුර කෑමෙන් සුන්දර සමකට හිමිකම් කීමට ඔබට හැකියාව ලැබනවා වගේ පහත
ගුණාත්මක දේවලුත් ලබාගන්න පුළුවන් දැන්.
👉 දෙනෙත්වල පෙනීම වර්ධනය කිරීමට
👉 ශරීරයේ යම් දිලීර රෝගයක් වේ නම් ඒවා වැළැක්වීමට
👉 සමෙහි ඇතිවුණු රෝගයකදී ඉන් සුවවීමට
👉 හිරුඑළියෙන් සම පිළිස්සෙන අවස්ථාවලදී
👉 සමෙහි පැල්ලම් ඇත්නම් ඒවා නැතිකර දැමීමට
යන ඒවාටද ඉතා වැදගත් වේ.
🎉දිනකට දෙවරක් භාවිතා කළ හැක.
මෙම නිෂ්පාදනය සාදා ඇත්තේ 100% ස්වාභාවික කැරට් සාරයෙන් ම පමණි.. කිසිම රසායන ද්‍රව්‍යක් අඩංගු කර නැත.
💯 ප්‍රතිපල සහතිකයි 100% ස්වාභාවිකයි
මේ වෙන විට ආයුර්වේදයේ ලියාපදිංචි මෙන්න, නිෂ්පාදනයේ ගුණාත්මක භාවය වෙනුවෙන් පවා තත්ව සහතික විශාල ප්‍රමාණයක් ලැබි ඇත.
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...