Order via WhatsApp
Ruu Ceylon Welpenela Capsule
වැල්පෙනල
අපේ ශරීරයේ කාලයෙන් කාලයට විවිධ වු රෝග සෑදෙන්න පුළුවන්. එතකොට අපේ ශරීරයේ උත්තේජක ගුණය වැඩි කර ගන්න වුවමනා වෙනවා. ඉතින් අපි ඒකට තමයි මේ වැල්පෙනල හදුන්වලා දීලා තියෙන්නේ.
නිතිපතා ආහාරයට ගැනීම මගින් ඉහත ගුණයට අමතරව පහත කරුණු වලටද පිටුවහලක් වෙනු ඇත.
🤗 ආතරයිටිස් සහ ශරීර කැක්කුමට එරෙහිව සටන් කරයි.
🤗 දද වැනි සමේ රෝග සදහා ප්රතිකාරයකි.
🤗 රූමැටික් වේදනාව සදහා ප්රතිකාරයකි.
🤗 සන්ධි දැවිල්ල සදහා ප්රතිකාරයකි.
🤗 ස්නායු ආබාධ සදහා ප්රතිකාරයකි.
🤗 පස්මාරය රෝග සඳහාද ප්රතිකාරයකි.
➡️දවසට කරල් දෙක බැගින්
✅දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇත.
✅ මෙය කාන්තා👧 පුරුෂ 🧒දෙපාර්ශවයටම එක ලෙස භාවිතා කල හැක.
✔️බෝතලයක Capsules 60ක් කැප්සියුලයක 350mg අඩංගු වේ.
✔️කැප්සියුල 60ක් මාසෙකට ප්රමාණවත් වේ.
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...