Order via WhatsApp
Ruu Ceylon Karavila Capsules
කරවිල විටමින් සී, විටමින් ඒ, යකඩ, පොටෑසියම් ඇතුළු විටමින් සහ ඛනිජ ලවණවල හොඳ ප්‍රභවයකි.
😋 ඇයි අපි කරවිල කන්න ඕනේ.
🥳 කරවිල යනු ශ්‍රී ලංකාව ඇතුළු ආසියාතික රටවල් රැසක ජනප්‍රිය එළවළුවකි.
🤮 තිත්ත රසය සමහරුන්ට අප්‍රසන්න විය හැකිය, ඉතින් අපි ඒක නිසා තමයි මේක capsule එකක් විදියට හදුන්වලා දෙන්න තීරණය කරේ.
🥰 ශ්‍රී ලංකාවේ ආයුර්වේදයේ කරවිල දියවැඩියාව, ආහාර දිරවීමේ ගැටළු සහ සමේ ආබාධ ඇතුළු බොහෝ සෞඛ්‍ය තත්වයන් සඳහා පිළියමක් ලෙස භාවිතා කරයි.
කරවිල ඖෂධයක් ලෙස භාවිතා කළ හැකි ක්‍රම කිහිපයක්
🟢 දියවැඩියා කළමනාකරණය
🟢 ආහාර දිරවීමේ ගැටළු
🟢 සමේ ආබාධ
🟢 ප්‍රතිශක්තිකරණ පද්ධතියේ සහය
🟢 ශ්වසන ගැටළු
යන ගැටලු වලට ඉක්මනින් ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්.
🥴කරවිල අධික ලෙස පරිභෝජනය කළහොත් බඩේ කැක්කුම, පාචනය වැනි අතුරු ආබාධ ඇති විය හැකි බැවින් එය මධ්‍යස්ථව පරිභෝජනය කළ යුතු බව සැලකිල්ලට ගැනීම වැදගත්ය.
✅දේශීය ආයුර්වේද අනුමැතිය අනුව සකස් කර ඇත.
✔️බෝතලයක Karawila Capsules 60ක් කැප්සියුලයක 350mg අඩංගු වේ.
✔️කැප්සියුල 60ක් මාසෙකට ප්‍රමාණවත් වේ.
🫣 🤫 🤗 කලින් ගත්තු අය මොකද කිවුවෙ බලන්න මෙතනින්...