1.මක්කම බලා ගමන් කළ ගුවන් යානයක් සමනළ කන්ද අසන්නයේ සප්ත කන්‍යා කඳු වැටියේ හැපී විනාශ වීම - 1974 දෙසැ 11
2. ප්‍රථම ලෝක ක්‍රිකට් කතාව තරගාවලියට සහභාගි වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම එංගලන්තය බලා පිටත් වීම- 1975
3.වතු සමාගම් ජනසතු කිරීමේ පනත සම්මත වීම -1975
4. මහවැලි ජලය දඹුලු ඔයට සම්බන්ධ කරන බෝවතැන්න- ලෙන්දොර උමඟ විවෘත කළේ-1976
5.බෙංගාලබොක්ක හා මන්නාරම් බොක්ක මුහුදු ප්‍රදේශ මායිම් පිළිබඳ ගිවිසුමකට ශ්‍රී ලංකාව හා ඉන්දියාව අත්සන් කළේ -1976මාර්තු 23
6. නොබැදි ජාතීන්ගේ 5 වන සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ ආරම්භ වූයේ- 1976 අගෝස්තු 30 ( මෙය ආසියාවේ පැවති ප්‍රථම නොබැඳි සමුළුව වේ )
7.ජේ ආර් ජයවර්ධන මහතා ප්‍රථම විධායක ජනාධිපති ලෙස දිවුරුම් දීම- 1978 පෙබරවාරි 04
8. මහ කොළඹ ආර්ථික කොමිසම ක්‍රියාත්මක වූයේ 1978 මාර්තු 9
9.සලාක පොත් ක්‍රමය අවලංගු කර ආහාර මුද්දර ක්‍රමය හඳුන්වාදුන්නේ -1979
10.ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්මත වුණේ -1979
11.සංස්කෘතික ත්‍රිකෝණ වැඩපිළිවෙළ ආරම්භ කිරීම- 1980
12.නොමිලේ පාසල් පොත් බෙදාදීම වැඩපිළිවෙළ ඇරඹුනේ - 1980
13.වික්ටෝරියා බහුකාර්ය යෝජනා ක්‍රමය ඇරඹීම- 1980
14.ඉඟිනිමිටිය වාරි වාරිමාර්ග යෝජනා ක්‍රමය විවෘත කිරීම- 1981
15.ශ්‍රී ලංකාවට ටෙස්ට් ක්‍රිකට් තත්වය හා ජාත්‍යන්තර ක්‍රිකට් සමුළු සාමාජිකත්වය ලැබීම- 1981
16. පවුල් උසාවි අහෝසි කළේ -1981
17.ශ්‍රී ලංකාවට ටෙස්ට් වරම් ලැබූ පසු එංගලන්තය සමඟ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් තරගය පැවැත්වූයේ -1982 පෙබරවාරි 17
18. ශ්‍රී ජයවර්ධනපුර නව පාර්ලිමේන්තුව කිරීම -1982 අප්‍රේල් 29
19. ප්‍රථම විධායක ජනාධිපති මැතිවරණය පැවැත්වුණේ - 1982 ඔක්තෝබර් 20
20. ප්‍රථම ජනමත විචාරණය- 1982 නොවැම්බර් 22
21.කිලිනොච්චිය නව දිස්ත්‍රික්කයක් ලෙස ප්‍රකාශයට පත් කළේ -1983
22.කොළඹ කොටස් වෙළෙඳපොළ පිහිටුවීම-1984
23. ජාතික ආරක්ෂක අමාත්‍යාංශය පිහටුවීම - 1984
24. සමෘද්ධි වැඩසටහන ආරම්භ කළේ-1985
25.කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර ශ්‍රී ලංකාවේ පරිපාලන අගනුවර වශයෙන් ප්‍රකාශයට පත් කළේ- 1985 පෙබරවාරි 11
26.බියගම නිදහස් වෙළඳ කලාපය ආරම්භ කළේ -1985
27.කොත්මලේ ජලාශය විවෘත කිරීම -1985 අගෝස්තු 27
28.වික්ටෝරියා බහුකාර්ය යෝජනා ක්‍රමය හා ජල විදුලි බලාගාරය විවෘත කිරීම -1985
29.ඉන්දියාව පරදවා ශ්‍රී ලංකාව ප්‍රථම ටෙස්ට් ජයග්‍රහණයක් ලැබීම-1985 සැප්තැම්බර් 11
30.සාර්ක් සංවිධානය පිහිටුවා ගැනීම-1985
31.සීමාසහිත පැලවත්ත පෞද්ගලික සීනි සමාගම හා සීමාසහිත සෙවනගල සීනි සමාගම ආරම්භ කිරීම-1986
32.ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීම - 1987 ජූලි 29
33.පළාත් සභා පනත පාර්ලිමේන්තුවේ සම්මත වීම- 1987 නොවැම්බර් 12
34.දළදා මාලිගාවට රන් වියනක් ප්රදානය කිරීම- 1987 දෙසැම්බර් 31 ප්‍ර
35.ප්‍රථම වරට ඌව, වයඹ, සබරගමුව හා උතුරු මැද පළාත් සඳහා ආණ්ඩු ආණ්ඩුකාරවරුන් පත්කිරීම- 1988 අප්‍රෙල් 30
36. දකුණු පළත් ආණ්ඩුකාරවරයා පත් කිරීම- 1988 ජූනි 9
37.උතුරු, නැගෙනහිර පළාත් එක් පරිපාලන ඒකකයක් ලෙස ඒකාබද්ධ කිරීම- 1988 සැප්තැම්බර් 7
38. පළමු වරට සමානුපාතික නියෝජන ඡන්ද ක්‍රමය යටතේ 9 වැනි පාර්ලිමේන්තු මහ මැතිවරණය පැවැත්වීම 1989 පෙබරවාරි 15
39.ඉන්දීය සාම හමුදාව යළි ඉන්දියාවට යාම -1990 මාර්තු
40.කැළණිවැලි දුම්රිය මාර්ගය පළල් දුම්රිය මාර්ගයක් ලෙස සංවර්ධනය කිරීමේ පළමු අදියර විවෘත කිරීම -1991
41. වික්ටෝරියා පාලම වෙනුවට එහි නව කැලණි ජපන් - ශ්‍රී ලංකා මිත්‍රත්ව පාලම විවෘත කිරීම-1992
42. රජය පාසල් සිසුන්ට නිල ඇඳුම් නොමිලේ ලබා දීම ආරම්භ කිරීම - 1993 ජනවාරි 18
43.රජය භාණ්ඩ හා සේවා බද්ද (GST)නමින් නව බද්දක් හදුන්වා දීම- 1998 අප්‍රේල් 1
44.VATනම් නව බද්දක් හදුන්වා දීම -2002 මාර්තු
45.සාපරාධී අපහාස නීතිය ඉවත් කිරීම- 2002 අප්‍රේල්
46.භාන්ඩ හා සේවා බද්ද හා ජාතික අරක්ෂක බද්ද අහෝසි කර ඒ වෙනුවට අගය මත බද්ද ( වැට් බද්ද) ක්‍රියාත්මක වීම- 2002 අගෝස්තු
47.පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පිහිටුවීම - 2003
48.ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා දුම්රිය අධිකාරිය බවට පත්වීම- 2003
49.සියළු දුරකතන අංක 10 කින් භාවිතා කිරීම ඇරඹීම - 2003
50.ලොව පළමු අධිකරණ විනිසුරු වැඩවර්ජනය මෙර ටසිදුවීම - 2003 නොවැම්බර් 05