1.නිදහස් අධ්‍යාපනය ආරම්භ කල වර්ෂය වන්නේ - 1945
2.දේශීය විභාග ක්‍රමය ආරම්භ කරන ලද වර්ෂය වන්නේ - 1862
3. ශ්‍රී ලංකාවේ ප්‍රථම විභාග කොමසාරිස් ජනරාල්වරයා වන්නේ - ආතර් වෙදමුල්ල මහතා
4. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව ආරම්භ කලේ කවදාද- 1899
5. සිසුන්ට නොමිලයේ පාසල් පොත් දීම ආරම්භ කරන ලද්දේ කවදාද - 1980
6. රාගම වෛද්‍ය විද්‍යාලය අයත් වන්නා වූ විශවවිද්‍යාලය වන්නේ - කැලණිය විශ්ව විද්‍යාලය
7. ශ්‍රී ලංකාවේ මුල්ම මධ්‍ය මහා විද්‍යාලය ලෙස සලකන්නේ - මතුගම මධ්‍ය මහා විද්‍යාලය
8.ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම සිංහල උප කුලපත්වරයා වන්නේ - සර් නිකුලස් ආටිගල මහතා
9.ලංකා විශ්ව විද්‍යාලයේ ප්‍රථම උප කුලපත්වරයා වන්නේ - අයිවර් ජෙනින්ග්ස් මහතා
10. විද්‍යෝදය පිරිවන ආරම්භ කල වර්ෂය වන්නේ - 1873
11.විද්‍යාලංකාර පිරිවෙන ආරම්භ කල වර්ෂය වනුයේ - 1875
12.විද්‍යාලංකාර පිරිවෙන වර්තමානයේ හදුන්වන්නේ කුමන නමකින්ද - කැලණිය විශ්ව විද්‍යාලය
13.පාසල් කොමිසම ඇති කල වර්ෂය වන්නේ - 1834
14.කටුබැද්ද කාර්මික විද්‍යාලය ආරම්භ කල වර්ෂය වන්නේ - 1944
15.මොරටුව විශව විද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයා වන්නේ - මහාචාර්ය විලී මෙන්ඩිස් මහතා
16.ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තුව ආම්භ කල වර්ෂය වන්නේ - 1869
17.ශ්‍රී ලංකාවේ ප්‍රථම අධ්යාපනඅමාත්යවරයා වූයේ - C.W.W කන්නංගර මහතා
18.ශ්‍රී ලංකාවේ පළමු විදුහල්පතිණිය - අනුලා මැණිකේ උදලාගම මහත්මිය
19.ළමා අධයාපනයේ පියා ලෙස සලකන්නේ - ෙෆඩ්රික් නුගවෙල මහතා
20.පාසල ළමුන්ටදිවා ආහාරය දීම ආරම්භ කල වර්ෂය වන්නේ - 1950
21.උසස්පෙළ විෂය සංඛයාව 4 සිට 3 දක්වාපහත හෙලනු ලැබූ වර්ෂය වන්නේ -1998
22.ශ්‍රී ලංකාවේ අධ්‍යාපන කලාප ගණන - 98
23.ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල ආරම්භ කල වර්ෂය වන්නේ - 1895
24.ශ්‍රී ලංකාවේ පළමු දහම් පාසල වන්නේ - ගාල්ල විජයානන්ද දහම් පාසල
25.ශ්‍රී ලංකාවේ පවතින අධ්‍යාපන දිස්ත්‍රික්ක ගණන -30
26.ශ්‍රී ලංකාවේ පළමු හරිත විශවවිද්‍යාලය පිහිටියේ - හේමාගම පිටිපන
27.විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කල වර්ෂය වන්නේ - 1980
28.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ප්‍රථම ලාංකික කතානායකවරයා - ෆැන්සිස් මොලමුරේ මහතා
29.ශ්‍රී ලංකාවේ ප්‍රථම උපකුලපතිනිය වන්නේ - විමලාද සිල්වා මැතිණිය
30.ශ්‍රී ලංකාවේ කෙටිම කාලයක් අගමැති ධූරය හෙබවූයේ - විජයානන්ද දහනායක මහතා
31.ශ්‍රී ලංකාවේ තිරගත වූ ප්‍රථම සිංහල වර්ණ චිත්‍රපටය වූයේ - රන්මුතු දූව
32.ලංකා පාර්ලිමේන්තුවේ පළමු විපක්ෂ නායක - එන් .එම් පෙරේරා මහතා
33.ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සෙංකෝලය නිර්මාණය කලේ - එස් . ජී චාල්ස් මහතා
34.සිවිල් සේවයට පත් ප්‍රථම ශ්‍රී ලාංකිකයා වන්නේ - පොන්නම්බලම් අරුනාචලම් මහතා
35.ශ්‍රී ලංකාවේ ප්‍රථම කාර්මික ජනපදය පිහිටවූයේ කොහේද - ඒකල
36.ශ්‍රී ලංකාවේ ප්‍රථම කෘෂිකාර්මික ජනපදය පිහිටවූයේ - මින්නේරිය
37.නිදහස ලැබීමෙන් පසු මෙරට ස්ථාපිත කරන ලද ප්‍රථම ජල විදුලිබලාගාරය වන්නේ - ලක්ෂපාන
38.ශ්‍රී ලංකාවේ ජල විදුලිබලයේ පියා - ඩී .ජේ විමලසුරේන්දු මහතා
39.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථම කථානායකවරයා - ෆ්‍රැන්සිස් මොලමුරේ මහතා
40.ශ්‍රී ලංකාවේ ආණ්ඩුකාරධුරයට පත් ප්‍රථම ලාංකිකයා - ශ්‍රීමත් ඔලිවර් ගුණතිලක මහතා
41.ශ්‍රී ලංකාවේ ප්‍රථම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කලේ කවුරුන්ද - සර් අයිවර් ජෙනින්ස් මහතා
42.සේවක අර්ථසාධක අරමුදල ශ්‍රී ලංකාවට හදුන්වා දුන් දේශපාලන නායකයා වූයේ - ටී. බී ඉලංගරත්න මහතා
43. ශ්‍රී ලංකාවේ සාගර විශ්ව විද්‍යාලය පිහිටා ඇත්තේ - තංගල්ල
44.ශ්‍රී ලංකාවේ සාගර විශ්ව විද්‍යාලය සදහා ආධාර සපයන ආයතනය වන්නේ- ජපන් ආර්ථික සහයෝගීතා ආයතනය
45.ශ්‍රී ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කිරීමට ආධාර කල රට - ස්වීඩනය
46.ශ්‍රී ලංකාවේ මහ බැංකුව ආරම්භ කල වර්ෂය වන්නේ - 1950
47. ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර මතබේදයට තුඩු දුන් දූපත වන්නේ - කච්චතිව් දූපත
48.ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරු වන්නේ - එඩ්මන්ටන් කෙරින්ටන් මහතා
49.ශ්‍රී ලංකාවේ ජාතික කෞතුකාගාරය පිහිටවූ වර්ෂය - 1877
50.ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ ප්‍රථම සභානායක - එස් .ඩබ්ලිව් .ආර්. ඩී බණ්ඩාරනායක මහතා