1.ශ්‍රී ලංකාවේ තිරගත වූ පළමු කථානාද චිත්‍රපටය වන්නේ - කඩවුණු පොරොන්දුව (1947)
2.සිංහ කොඩිය ජාතික කොඩිය ලෙස පිළිගනු ලැබූයේ - 1950 සිට
3.ලාංකිකයන්ට සර්වජන ඡන්ද බලය හිමි වූ වර්ෂය -1931
4.ලංකාවේ ප්‍රථම ආණ්ඩුකාරවරයා - සර් ඔලිවර් ගුණතිලක මහතා
5.පැරණිම සිංහල පුවත්පත් - ලක්මිණි පහන
6.පාන් ලංකාවට හඳුන්වා දුන් ජාතිය- පෘතුගීසි
7.පන්සිය පනස් ජාතකය අවසන් ජාතකය - අපණ්නක ජාතකය
8.ශ්‍රී ලංකාවේ ප්‍රථම පාර්ලිමේන්තු මැතිවරණය පැවතුනේ -1947 .8 . 23
9.බත් දුන් පියා ලෙස විරුදාවලිය ලබන්නේ - ඩඩ්ලි සේනානායක මහතා
10.ජාතියේ පියා ලෙස සලකන්නේ - මහාමාන්‍ය ඩී එස් සේනානායක මහතා
11.ශ්‍රී ලංකාවේ ප්‍රථම අගවිනිසුරුවරිය - ශ්‍රියානි බණ්ඩාරනායක මහත්මිය
12.ශ්‍රී ලංකාවේ ප්‍රථම සිංහල අගවිනිසුරු- ආතර් විජේවර්ධන මහතා
13.ශ්‍රී ලංකාවේ ආරම්භ වූ ප්‍රථම දෙපාර්තමේන්තුව - මීනින්දෝරු
14.විල්පත්තු ජාතික වනෝද්‍යානය අයත් වන දිස්ත්‍රික්කය වන්නේ - පුත්තලම හා අනුරාධපුරය
15.චිත්‍රාගාරයකින් පිටත රූගත කල ප්‍රථම සිංහල චිත්‍රපටය - රේඛාව ( 1956)
16.ශ්‍රී ලංකාව යටත් විජිතයක් බවට පත් වූයේ කුමන කොමිසමේ යෝජනා මතද - මියුරන් කොමිසම
17.ශ්‍රී ලංකාව ප්‍රථම ජන සංගනනයක් පැවැත්වූ වසර වන්නේ - 1871
18.ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ග්‍රාම නිලධාරීවසම් ගණන- 14022
19.ශ්‍රී ලංකාවේ බෞද්ධ කොඩිය ලොව සියලම බෞද්ධයන්ගේ කොඩිය බවට පත් වූයේ - ක්‍රි. ව 1951 සිට
20.1972 සිට ක්‍රියාත්මක වු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නිර්මාතෘ - ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා
21.පළාත් සභාවක සිටිය යුතු ඇමතිවරු ගණන - පහයි
22.වර්ෂ 412 දී පාහියන් භික්ෂූන් වහන්සේ ලංකාවට සැපත් වන විට ශ්‍රී ලංකාවේ රජ කලේ- බුද්ධදාස රජු
23.ශ්‍රී ලංකාවේ පළමු විශ්වවිද්‍යාල කෞතුකාගාරය පිහිටා ඇත්තේ - පේරාදෙණිය විශ්වවිද්‍යාලය
24.ශ්‍රී ලංකාවේ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන - 22
25.නිදහස් ශ්‍රී ලංකාවේ පලමු මුදල් අමාත්‍ය අමාත්‍යවරයා - ජේ. ආර් ජයවර්ධන මහතා
26. මුල්ම නවකතාව - මීනා
27.පන්සලේ පියතුමා ලෙස විරුදාවලිය ලත් පියතුමා - මර්සලින් ජයකොඩි පියතුමා
28.ශ්‍රී ලංකාවේ ප්‍රථම වැව - බසවක්කුලම
29.ගංගා රෝහණ වර්ණනාව ලියුවේ - සමරසේකර දිසානායක මහතා
30.තුන්මං හන්දිය රචනා කළේ - මහගමසේකර මහතා
31.අවසන් වරට ලංකාව එක්සේසත් කල රජවරු රජු - හයවන පරාක්‍රමබාහු
32.වැඩිම කාලයක් ලංකාව පාලනය කල රජු - පණ්ඩුකාභය රජතුමා
33.ලංකාවේ පැරණිම ගීත ලෙස පොත ලෙස සැලකෙන්නේ - සියබස් ලකර
34.ලංකාවේ ප්‍රථම වර්ණ චිත්‍රපටය - රන්මුතුදුව 1962
35.හෝර්ටන් තැන්න පිහිටා ඇත්තේ - මධ්‍යම පළාතේ
36.ලංකාවේ මහ බැංකුව ආරම්භ වූ වර්ෂය හා පනත -1950දී හා 1949 අංක 58 දරන මුදල් පනත
88.ලංකාවේ මහ බැංකුවේ ප්‍රථම අධිපති - එන්. යූ .ජයවර්ධන මහතා
37.ලංකාවේ ප්‍රථම පෘතුගීසි ජනරාල්වරයා - දොන් ජෙරනිමෝද අසවේදු
38.ලංකාවේ ප්‍රථම ලන්දේසි ජනරාල්වරයා - විලියම් ජාගොප් කොස්නර්
39.ලංකාවේ අවසන් ඉංග්‍රීසි ආණ්ඩුකාරවරයාකාරවරයා - හෙන්රි මන්ක් මේසන් මුවර්
40.ලංකාවේ ප්‍රථම අග්‍රාණ්ඩුකාරවරයා වන්නේද මොහුය.
41.ලංකාවේ විවෘත විශ්ව විද්‍යාලය ආරම්භ කළ වර්ෂය - 1980 ජුනි 29
42.ලංකාවේ පළමු පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය - 1948 පෙබරවාරි 10