1.පළමුවන ලෝක යුද්ධය හේතුවෙන් නොපැවැත්වූයේ කිනම් වසරේ ඔලිම්පික් උළෙල ද? 1916
2.අන්තර්ජාතික යුක්ති අධිකරණය මූලස්ථානය පිහිටා ඇත්තේ කොහේද? නෙදර්ලන්තයේ හේග් නුවර
3. 2019 ලෝක ක්‍රිකට් ශූරතාවලිය පැවැත්වූ රට වන්නේ ? එංගලන්තය
4.ලොව උසින්ම පිහිටි තොටුපල වන්නේ ? චීනයේ ,Daocheng Yading Airport උස– 14,472 ft
5.සාර්ක් විද්‍යාලය පිහිටි රට? නවදිල්ලිය ,ඉන්දියාව
6. ඉන්දියාවේ 29 ප්‍රාන්තය ?තෙලෙන්ගානා
7.ඉන්දියාවට අයත් උසම කන්ද ? kangchenjunga , උස 8,586 m, එය ලොව තෙවන උසම කන්දවේ.පිහිටීම ඉන්දියාවට හා නේපාලයට අයත් හිමාලයේ සීකිම්.
8. බ්‍රිතාන්‍යයේ ප්‍රථම අගමැති ?රොබට් වෝල් පෝල්
9. මැලේසියාවේ මුදල් ඒකකය ? රින්ගිට්
10.සී. අයි. ඒ. නමින් හැඳින්වෙන්නේ ?Central Intelligence Agency
11.ග්‍රීසියේ උසම කන්ද ? mount Olympus
12.ජුරාසික් පාක් නවකතාවක් රචනා කළේ ? Michael Crichton (1990)
13. ඇසට ඇසක් මුළු ලොව ම අන්ධ කරයි. යනුවෙන් පළිගැනීමේ ක්‍රියාවලිය බැහැර කළ අවිහිංසාවාදී නායකයා ?මහත්මා ගාන්ධි තුමා
14. වෛද්‍ය ප්‍රතිකාර වලට සම්බන්ධ M.R.I scan යන්ත්‍රයෙහි අකුරු තුනෙහි අදහස් වන්නේ ?Magnetic Resonance Imaging
15.අමෙරිකානු ජාතික ආරක්ෂක ඒජන්සිය පුරවැසියන්ගේ හා ලෝවැසියන්ගේ තොරතුරු එක්රැස් කරන බවට ලොවට එළි කළ එම ඒජන්සියේම සේවය කළ ඇමරිකානු ජාතිකයා ?එඩ්වඩ් ස්නෝඩන්
16.දකුණු ඇමරිකා මහද්වීපයේ උසම කන්ද ?ඇකොන්කාගුවා (Argentina)
17.බ්‍රිතාන්‍ය හා හා ප්‍රංශය වෙන්කරනු ලබන සමුද්‍රසන්ධිය ?ඩෝවර්
18.ඇමරිකාව හා රුසියාව වෙන්කරන සමුද්‍ර සන්ධිය ?බීරින්
19. ජැක් කාර්ටියර් නම් ප්‍රංශ දේශ ගවේශකයා 16 වන ශත වර්ෂයේ මුල් වරට සොයා ගත් දේශය වර්තමානයේ හැඳින්වෙන්නේ ?කැනඩාව
20. sense and sensibility නම් කෘති රචනා කළ එක්සත් රාජධානියේ කතුවරිය? ජේන් ඔස්ටින්
21.රුසියාවේ පළවෙනි ජනාධිපති? බොරිස් යෙල්ට්සිංග්
22. බැරක් ඔබාමාගේ පියා කිනම් අප්‍රිකානු රටක ජාතිකයෙක් ද ?කෙන්යාව
23.වැඩිම ඔස්කාර් සම්මාන ගණනකට හිමිකම් කියන පුද්ගලයා ?වෝල්ට් ඩිස්නි
24.වෙරිටාස් පුවත්පත් සේවය අවශ්‍ය අයත්වන්නේ ?පිලිපීනය
25.අන්තර්ජාල තාක්ෂණයේ නිර්මාතෘ වන්නේ ?ටිම් බර්නර්ස් ලී
26.රොයිටර් පුවත් සේවය ආරම්භ කලේ ?පොල් ජුලියස්
27.පරිගණකය පියා චාල්ස් ?sir charles babbage
28.රබර් ගසේ මව් භූමිය? බ්‍රසීලය
29.කාන්තාර වැඩි ගණනක් ඇති රට ?ඕස්ට්‍රේලියාව
30.හැරී පොටර් කතා මාලාවට අයත් ග්රන්ථ ගණන? හතයි
31.ලොව ප්‍රථම ජනාධිපතිවරිය ? මාරියා ඉසබෙල් පෙරෝන් - ආජන්ටිනාව
32.ලොව වැඩිම ස්වාධීන රටවල් ගණනක් ඇති මහද්වීපය ?අප්‍රිකානු මහද්වීපය
33.වර්තමානයේ ඉතියෝපියාව අතීතයේ හැඳින්වූ නම ?ඇබිසීනියාව
34.ලෝකයේ කුඩාම දූපත් රාජ්‍යය? nauru
35.ඔලිම්පික් හා පැරා ඔලිම්පික් යන තරග දෙකම එක්ම වර්ෂයක් තුළ හිමිකරගත් රට? චීනය
36.එක්සත් ජාතීන්ගේ විශ්ව විද්‍යාලයේ මූලස්ථානය? ජපානයේ ටෝකියෝ
37.ජාතික කොඩිය ලෙස සිය රටේ සිතියම භාවිතා කරන රට? සයිප්‍රස්
38.ඉන්දියාවේ 14 වන ජනාධිපති ?රාම් නාත් කෝවින්ද්