අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
පවුලෙන් සමාජයටත් සමාජයෙන් පවුලටත් ඉටුවිය යුතුකම් හා වඟකිම් 03 ක් ලියන්න.
2. පවුලක අවශ්‍යතා මොනවාද?
3. නිවසක් තැනිම සඳහා භූමිය තෝරාගැනිමේදි ප්‍රදේශයට අයත්වන පළාත් පාලන ආයතන මගින් සැපයෙන යටිතල පහසුකම් 04 ක් නම් කරන්න.
4.නිවසකට මැනවින් ස්වභාවික ආලෝකය හා වාතාශ්‍රය ලබා ගන්නා අනුයෝගි ක්‍රම මොනවාද?
5.නිවසක් සඳහා සැළසුමක් ඇඳිමේදි අවධානය යොමුකළ යුතු කරුණු මොනවාද?
01.ගෘහිය සම්පත් හදුන්වන්න.
02.කළමණාකරන ක්‍රියාවලිය පිළිබඳ සරල අර්ථ දැක්විම් 02 කි .එය ලියන්න.
03. .කළමණාකරන ක්‍රියාවලියේ වැදගත්කම පවුලේ අභිවෘද්ධියට වැදගත් වන අයුරු උදා: සහිතව පැහැදිලි කරන්න.
04.ප්‍රජා පහසුකම් හදුන්වන්න.උදාහරණ ලියන්න.
05.නිවාඩු කාලය තුළ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කර ගැනිම සඳහා කාල සටහනක් සැළසුම් කිරිමේදි අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?
06.ශ්‍රම විභජන සැලැස්මක් සකස් කිරිමෙන් අත්වන වාසි මොනවාද?
07.භෞතික සම්පතක් වන මුදල් හදුන්වන්න.
08.ගෘහිය අයවැය ලේඛනය සරලව හදුන්වන්න.
09.ගෘහිය අයවැය ලේඛනයක් සකස් කිරිමේදි සැළකිය යුතු කරුණු සහ අත්වන වාසි ලියන්න.
10.වෙසක් උත්සවය නිමිති කරගෙන අසල්වැසි වයෝවෘද්ධ වැඩිහිටියන් 10 දෙනෙකුට ආහාර වේලක් පිළිගැන්විමමේ කාර්ය සංවිධානය කිරිමට ඔබ අනුගමනය කරන ක්‍රියාමාර්ග පියවරින් පියවර ලියන්න.