EDU Protal Wellawaya 

Education Zone Wellawaya

2021 වර්ෂයේ අ.පො.ස. (උ.පෙළ) විභාගයේ වැල්ලවාය කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න (Click on the button)

Performance of Candidates AL 2021_By WZEDO.pdf

2021 වර්ෂයේ අ.පා.ස.(සාපෙළ) විභාගයේ කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න (Click on the button)

OL_2021_Performance of candidates.pdf

2020 වර්ෂයේ අ.පා.ස.(සාපෙළ) විභාගයේ කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න (Click on the button)

OL_2020_Performance of candidates.pdf

2021 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැල්ලවාය කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න (Click on the button)

Grade 5 booklet 2021.pdf

2020 වර්ෂයේ අ.පො.ස. (උ. පෙළ) විභාගයේ වැල්ලවාය කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න (Click on the button)


Performance of Candidates AL 2020_By WZEDO.pdf

2020 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ වැල්ලවාය කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න

Grade 5 booklet 2020.pdf

2019 වර්ෂයේ අ.පො.ස.(සා.පෙළ) විභාගයේ වැල්ලවාය කලාපීය ප්‍රතිපල විශ්ලේෂණ වාර්තාව මෙතැනින් බාගත කර ගන්න

වැල්ලවාය අධ්‍යාපන කලාපයේ සිසු දරුවන් ගේ අධ්‍යයන කාර්යයන් සඳහා දරන වෑයමකි

නිවෙසේ සිට අධ්‍යයන කටයුතු වල නියැලීම සඳහා "Language", "Math", "Aesthetic", "Science", "History, "ICT" යන විෂයක් මත ක්ලික් කර තම ශ්‍රේණියට අදාළ ක්‍රියාකාරකම් සොයා ගන්න. (ඉහත විෂයයන් Smart Phone වලදී තිරය මත හකුළුවා වම් පස ඉහළ කෙළවරේ ඉරි තුනක ලකුණක් ලෙස තබා ඇත. එම ලකුණ මත ක්ලික් කර විෂයයන් ලබා ගන්න)

එහි අඩංගු ක්‍රියාකාරකම් වල නියැලෙන්න පාසල් ආරම්භ වූ පසු අවසන් කරන ලද සියලු ක්‍රියාකාරකම් ඔබේ විෂය භාර ගුරුතුමාට/තුමියට ලබා දෙන්න.

අවසරයකින් තොරව මෙම වේබ් අඩවිය වෙනත් වේබ් පිටු වලට සම්බන්ධ නොකිරීමට කාරුණික වන්න.

Without prior permission from the Admin, Do not link this site to other sites please.

ක්‍රියාකාරකම් සකස් කර ඉ මේල් කළ හැකි ගුරු භවතුන් පහත දැක්වෙන මේල් ලිපිනය භාවිතා කර ඒ බව දන්වන්න.