අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
11 ශ්‍රේණියේ ප්‍රතිශත හා කොටස් වෙළඳපොළ ඇසුරින් ඉදිරිපත් කරනු ලබන ප්රශ්ණාවලියකි. මෙම ප්‍රශ්ණ සඳහා පිළිගුරු සැපයීමට ප්‍රථම ඔබේ පෙළ පොතේ 11 මධ්‍ය ලක්ෂ්‍ය ප්‍රමේයය / 12 ප්‍රස්ථාර පාඩම් අධ්‍යයනය කරන්න.ඉන් අනතුරුව ඔබ මෙම ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.
මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු සපයා පාසල ආරම්භ වූ පසු ගණිතය විෂය භාර ඔබේ ගුරුතුමාට/තුමියට ඔබේ පිළිතුරු පත්‍රය භාර දෙන්න. වැඩි විස්තර සඳහා 0714499227 දුරකථන අංකය හෝ sanethpwanigabadu@gmail.com යන ඉ-මේල් ලිපිනය හරහා සම්බන්ධ වන්න