අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
මෙම ප්‍රශ්න සඳහා පිළිතුරු සපයා පාසල ආරම්භ වූ පසු ගණිතය විෂය භාර ඔබේ ගුරුතුමාට/තුමියට ඔබේ පිළිතුරු පත්‍රය භාර දෙන්න. වැඩි විස්තර සඳහා 0714499227 දුරකථන අංකය හෝ sanethpwanigabadu@gmail.com යන ඉ-මේල් ලිපිනය හරහා සම්බන්ධ වන්න
සංස්කරණය හා පිටු සැලසුම්
සනෙත් පී. වනිගාබදු
ගුරු උපදේශක (ගණිතය)
වැල්ලවාය අධ්‍යාපන කොට්ඨාසය
කොවිඩ් 19 කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට සෞඛ්‍යය උපදෙස් පිළිපදින්න.
මෙම ප්‍රශ්ණ සඳහා පිළිතුරු සැපයීමට ප්‍රථම ඔබේ පෙළ පොතේ 03 හා 04 පාඩම් අධ්‍යයනය කරන්න.ඉන් අනතුරුව මෙම ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න. පාසල ආරම්භ වූ පසු විෂය භාර ගුරුතුමාට/තුමියට පිළිතුරු පත්‍රය භාර දෙන්න.
පහත ප්‍රශ්ණ සඳහා පිළිගුරු සැපයීමට ප්‍රථම ඔබේ පෙළ පොතේ 9 හා 10 පාඩම් අධ්‍යයනය කරන්න. ඉන් පසු මෙම ප්‍රශ්ණවලට පිළිතුරු සපයන්න.