අවසන් වරට යාවත්කාල කිරීම 2023.02.12
21 දහම් ගුණ සඳහන් පාඨය ලියන්න........................................................................................................
22. සඟගුණ සඳහන් පාඨය ලියන්න...........................................................................................................
23. බෞද්ධයෙකු වීමේ මූලික පියවර කුමක්ද?............................................................................................
24. බෝසත්වරයකුගේ පරම අභිලාෂය වන්නේ කුමක්ද?..............................................................................
25. බුදු රජාණන් වහන්සේ තනතුරු ප්‍රධානය කිරීමේ දී සලකා බැලූ මූලික සාධකය කුමක් ද?............................
26. ධර්මධර, විනයධර භික්ෂූන් අතර පැන නැගුණු ගැටලුවට හේතුව කුමක් ද?...............................................
27. ‘‘ සමග්ගා හෝථ මා විවිදථ’’ මෙහි අර්ථය ගියා දක්වන්න.........................................................................
28. බුදු සිරිතේ මූර්තිමත් වන සුවිශේෂී ගුණ 05 ක් ලියන්න.
1.........................................
2. ........................................
3 .........................................
4. ........................................
5. ........................................
29. බුදුරජාණන් වහන්සේ ගිලනුන්ට උපස්ථාන කල අවස්ථා 03 ක් ලියන්න.
1.........................................
2. ........................................
3 .........................................
30. බුදුරජාණන් වහන්සේ අසරණයන්ට පිහිට වූ අවස්ථා 03 ක් නම් කරන්න.
1.........................................
2. ........................................
3 .........................................
31. බුදුරජානන් වහන්සේ විසින් සුවපත් කරන ලද මහරහතන් වහන්සේ කවුද?
.................................................................................................................................................................
32. බුදුරජාණන් වහන්සේ දින චර්යාවේ මහා කරුණා සමාපත්තියට සම වදින්නේ කුමන අවස්ථාවල දී ද?
.................................................................................................................................................................
33. බුදු හිමියන්ගේ පුරිස ධම්ම සාරථී ගුණයෙන් දමනය වූ, පුරුෂයන් , තිරස්චීන සත්වයන් අමුනෂ්යන් දෙදනෙක් බැගින් නම් කරන්න. ...........................................................................................................................................................
34. නොහික්මුණු පිරිස් ඉක්මවා ගැනීමට බුදුරදුන් භාවිතා කළ අධ්‍යාත්මික ගුණාංග හතරක් (4) ක් නම් කරන්න.
..........................................................................................................................................................
35. තාදී ගුණය අර්ථ දක්වන්න.......................................................................................................................
36. අටලෝ දහමින් කම්පා නොවීම ශිෂ්‍ය ජීවිතය සාර්ථක කර ගැනීමට ඉවහල් වන ආකාරය කරුණු 03 ක් මගින් පෙන්වා දෙන්න. .......................................................................................................................................................
01. නීවරණ ධර්ම අර්ථ දක්වන්න. ..............................................................................................................................
02. නීවරණ ඇසුරින් හත වගුව සම්පූර්ණ කරන්න. (වගුව අවශ්‍ය පරිදි සකස් කර ගන්න)
නීවරණ අර්ථය උපමාව
................... ................. ......................
03 භාවනාව යනු කුමක්දැයි අර්ථ දක්වා භාවනාවේ අර්ථ 02 නම් කරන්න 1. .................... 2. .....................
04 සමථ යන්නෙ හි අර්ථය කුමක්ද?..............................................................................................................
05 සමථ භාවනාව හදුන්වන වෙනත් නම් ( තුනක් ) 03 ක් දක්වන්න. 1............... 2. ............... 3................
06. සීලය යන්න අර්ථ දක්වන්න. ........................................................
07 . ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ සිලයට අයත් අංග කවරේ ද? ........... ............... .............. ................
08 සමථ භාවනාව වෙත යොමුවන පුද්ගලයා තුළ තිබිය යුතු ගුණාංග 03 නම් කරන්න.1 .......... 2............ 3.............
09 කර්මස්ථානය යන්න අර්ථ දක්වන්න .................................................................................................................
11 සමාජයේ ජීවත් වන පුද්ගල කණ්ඩායම් 06 ක් නම් කරන්න. 1....... 2........ 3........ 4.......... 5.......... 6...........
12. භාවනා වැඩිවීමට සුදුසු ඉරියව් සතර දක්වන්න.1. ...... 2. ....... 3. ...... 4. .......
13. භාවනාවට පිවිසෙන පුද්ගලයා විසින් ඉටු කළ යුතු පූර්ව අවශ්‍යතා ලියන්න. .......................................................
14. අවිධිමත් ආකායෙන් කමටහන් ලැබ මාර්ග ඵල නොලද එහෙත් බුදුරදුන්ගෙන් කමටහන් ලා ඉතා කෙටිකලකදී රහත් වූ තෙරණුවෝ කවුද? ....................................................................................................................................
15. සමථ භාවනාව වැඩීමෙන් දෛනික ජීවිතයට ලැබිය හැකි ප්‍රයෝජන 05 ක් ලියන්න.
16. බෝසතාණෝ කිං කුසල ගවේසීව සිටි කාලයේ දී පංච අභිඤ්ඤා සහ සමාප්ති ලබා සිටි තාපසවර් දෙදනා නම් කරන්න.
17. එදිනෙදා ජීවිතයේදී පුරුදු පුහුණු කළ හැකි භාවනා 02 ක් නම් කරන්න.
18. විදර්ශනාව යන්න අර්ථ දක්වන්න.
19. ලෝකය පිළිබඳ අවබෝධ කරගත හැකි ආකාර දෙක (2) නම් කරන්න.
20. සතර මහා භූත පදාර්ථ නම් කරන්න.
21. පංචස්කන්ධ නම් කරන්න.
22.ත්රිලක්ෂණය නම් කරන්න.
23. යාථාභූත ඥානය යන්නෙන් අදහස් කරන්නේ කුමක් ද?
24. ත්රිලක්ෂණය වඩන්නා ගත කරන්නේ කෙබදු ජීවිතයක් ද?
25. සරණංකර හිමියන් බුදු සසුනට කළ සේවාවන් 03 ක් නම් කරන්න.
26. සරණංකර සංඝරාජ හිමියන් විසින් රචිත ධර්ම ග්රන්ථ 04 ක් නම් කරන්න.
27. ‘‘ සිල්වත් සමාගම’’ පිහිටු වීමේ අරමුණ කුමක් ද?
28. සරණංකර හිමිපාණන් වහන්සේගේ චරිතයෙන් ගතහැකි ආදර්ශ 05 ක් නම් කරන්න.
29. දුටුගැමුණු රජතුමාගේ අභීත සටන් පාඨය කුමක්ද?
30. තුන්හෙලේ එක්සේසත් කල රජතුමා කවුද?
31. දුටුගැමුණු රජතුමාගේ අනුග්‍රහයෙන් කර වූ වෙහෙර විහාර ගණන කීයද? ඉන් 03 ක් නම් කරන්න.
32. දුටුගැමුණු රජතුමා බුද්ධ ශාසනයට කළ සේවාවන් 04 ක් නම් කරන්න.
33. දුටුගැමුණු රජතුමාගේ චරිතයෙන් ගතහැකි ආදර්ශ 04 ක් ලියන්න.
34. රුවන්වැලි සෑය යන්නට භාවිත කෙරෙන වෙනත් නමක් ලියන්න.
35. මිරිස වැටිය චෛත්‍ය නිර්මාණය කිරීමට මුල් වූ කරුණ කුමක්ද?
36. රුවන්වැලි සෑය සදා නිමකලේ කවුද?
37 රේරුකානේ චන්ද විමල නා මිහියන්ගේ මව කවුද? පියා කවුද?
38. රේරුනානේ චන්ද විමල නා හිමියන්ගේ පැවිදි ගුරුවරයාගේ නම කුමක්ද?
39. රේරුකානේ චන්ද විමල නා හිමියන් පැවිදි බිමට ඇතුලත් වීමට හේතු වූයේ විනයාලංකාර හිමියන්ගේ ධර්ම දේශනාවල කුමන විශේෂත්වයන් නිසා ද?
40. රේරුකානේ චන්ද විමල නා හිමියන් ප්රමුඛ පිරිස පැවිදි බිමට එළඹියේ කුමන විහාරස්ථානයේ දීද?
41. රේරුකානේ චන්දවිමල සාමණේර හිමියන් පැවිදි බිමට ඇතුළත් වී නොබෝ දිනකින් වැඩම කළ රට, වර්ෂය හා දිනය
42. රේරුකානේ චන්දවිමල හිමියන් බුරුම දේශයේ ඉගෙන ගත් දෑ අතුරින් තුනක් ස්‍රදහන් කරන්න.
43. රේරුකානේ චන්දවිමල නාහිමිපාණෝ උපසම්පදා ලැබූ වර්ෂය දිනය හා ස්ථානය සඳහන් කරන්න.
44. උපසම්පදාව ලබා ලංකාවට වැඩම කළ රේරුකානේ චන්දවිමල නාහිමිපාණෝ වැඩ සිටි විහාරස්ථානය කුමක් ද?
45. රේරුකානේ දන්දවිමල නාහිමියන් සිංහල භාෂාව පිළිබඳ දැනුම වර්ධනය කර ගැනීමට භාවිතා කළ ග්රන්ථ 03 ක් නම් කරන්න.
46. රේරුකානේ චන්දවිමල නාහිමියන් විසින් රචිත පළමු ග්‍රන්ථය කුමක්ද?
47. රේරුකානේ චන්දවිමල හිමියන් විසින් රචිත ග්රන්ථ 05 ක් නම් කරන්න.
48. රේරුකානේ චන්දවිමල නා හිමියන් ග්රන්ථ රචනයේ දී දැක් වූ සුවිශේෂී හැකියාව කුමක්ද?