විවිධ වැඩසටහන්

බිබිල මහජන පුස්තකාල උපදේශක කමිටුව 2020.09.25 දින බිබිල මහජන පුස්තකාල ශ්‍රවණා ගාරයේදී විද්වත්ප මඩුල්ලක් සමග පවත්වනුත්වනු ලැබීය. එහිදී 2020 ඔක්තොමබර් මස ජාතික කියවීම් මාසයට අදාල වැඩසටහන් පැවැත්වීම පිළිබඳව හා ඉදිරි වර්ෂයේ ඉලක්ක 10 ට අදාල වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව සාකච්ජ්චා වූ අතර ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා ආයතනය දැනුවත් කිරීමද සිදුවිය.