ප්‍රජා තොරතුරු සේවා අංශය

ප්‍රජා තොරතුරු සේවා අංශය මගින් විවිධ පුද්ගලයන්ට අවශ්‍ය රැකියා තොරතුරු, ගැසට් නිවේදන, අත්‍යවශ්‍ය දුරකථන අංක, ප්‍රාදේශීය විශේෂ තොරතුරු එකතුව, විවිධ ප්‍රදර්ශන පුවරු, වෙළඳ අත් පත්‍රිකා, විවිධ බැංකු තොරතුරු, අයදුම්පත්, විවිධ විෂයන්ට අදාලව සකසන ලද පුවත්පත් පත් ලිපි එකතු ලෙස විශාල තොරතුරු එකතුවකින් යුක්ත අංශයකි.