සෞඛ්‍ය සේවා අංශය

සෞඛ්‍ය සේවා අංශය මගින් විවිධ රෝගාබාධ හා අසනීප තත්වයන්ට ප්‍රතිකාර කිරීම හා එම අසනීප තත්වයන් සෑදෙන ආකාරය පිළිබඳව විස්තර හා උපදෙස් පත්‍රිකා .. ස්වයං අධ්‍යන පත්‍රිකා... වෛද්‍ය සඟරා ... විවිධ පුවත් පත්වල අඩංගු ලිපි... සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් පරිත්‍යාග වශයෙන් ලැබුන .. අත් පත්‍රිකා ... ග්‍රන්ථ ... ප්‍රදර්ශක පුවරු.. පෝස්ටර් ආදියෙන් සම්පුර්ණ වූ තොරතුරු එකතුවකි.