තොරතුරු තාක්ෂණ අංශය

  • විද්‍යුත් පොත්පත් පරිහරණය : e-books රජයේ ගැසට්පත‍්‍ර, අ. පො. සාමාන්‍ය පෙළ/උසස් පෙළ ප‍්‍රශ්නෝත්තර, නවකතා, සාහිත්‍ය ග‍්‍රන්ථ, පරිගණක තාක්‍ෂණය, සඟරා ආදිය ගවේෂණයට අවස්ථාව දීම

  • බහුමාධ්‍ය විශ්වකෝෂ පරිහරණය

  • අධ්‍යාපනික වීඩියෝ දර්ශන වීඩියෝ චිත‍්‍රපටි නාට්‍ය පරිහරණය

  • ස්වයංක‍්‍රීය අධ්‍යාපනික වැඩසටහන් පරිහරණය

  • සිතියම් පිළිබඳ අධ්‍යනය කිරීම

  • තොරතුරු සැපයීමරාජ්‍ය අංශයේ සේවා පිළිබඳ තොරතුරුරාජ්‍ය අංශයේ ආයතන පිළිබඳ තොරතුරු

  • අන්තර්ජාල භාවිතය සඳහා පහසුකම් ලබාදීම හා අවශ්‍ය මාර්ගෝපදේශනය ලබාදීම

  • පහසු මිලට අන්තර්ජාල පහසුකම් ලබා දීම

  • පහසු මිලට ජායා පිටපත් සැපයීම

  • කුඩා දරුවන්ට මූලික පරිගණක තාක්ෂණික දැනුම ලබා දීම

  • සහනදායි මිලට CD/DVD පිටපත් කර දීම