බැහැර දෙන අංශය

බැහැර දෙන අංශය

පොත් බැහැරදීම හා ඊට සම්බන්ධ සාමාජිකයන් බඳවා ගැනිම, සාමාජිකත්වය අලුත් කිරිම ද ඇතුලත් සියලු පාඨක සේවා මෙහිදි ඉටුකරනු ලැබේ.

පොත් බැහැර දීමේ සේවාව අංශ 02ක් යටතේ ක්‍රියාත්මක වේ.

1. බැහැර දෙන පුස්තකාලයෙන් පොත් බැහැර දීම.

2. ළමා පුස්තකාලයෙන් පොත් බැහැර දීම


  • වයස අවුරුදු 18ට වැඩි බිබිල මහා නගර සීමා බල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් සාමාජිකත්වය ලබා ගැනීමේ ගාස්තුව රු. 150/= (වැඩිහිටි) කි. වාර්ෂ 4 ට වරක් සාමාජිකත්වය අලුත් කළ යුතුවේ.

  • බිබිල නගර සභා සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ අධ්‍යාපනයෙහි නියුක්ත වයස අවුරුදු 05-18අතර පසුවන දරු දැරියන් සඳහාසාමාජික ගාස්තුව රු. 50.00 කි. වසර 4 ට වරක් සාමාජිකත්වය අලුත් කළ

  • බිබිල නගර සිමාවෙන් පිට සාමාජිකයන් සඳහා විශේෂ සාමාජිකත්වය යටතේ සාමාජිකත්වය ලබා ගත හැක එහිදී රු. 1150/= ක මුදලක් ගෙවිය යුතුය