ළමා අංශය

ළමා කාලයේදීම තොරතුරු හා දැනුම ඇතුලත් පොතපත හා ද්‍රව්‍ය හඳූනා ගැනීම, ඉගෙනීමට, කියවීමට හුරුකරවීම, ළමුන්ගේ කුසලතාවයන් මතුකර ගැනීමට හා වැඩි දියුණු කර ගැනීමට පහසුකම් සැලසීම මෙම සේවය තුළින් අපේක්ෂා කෙරේ.

ළමා පුස්තකාල සාමාජිකත්වය බිබිල නගර සීමාව තුළ ස්ථිර පදිංචිය ඇති හෝ අධ්‍යාපනයේ නියුක්ත, වයස අවුරුදු 05-14 අතර පසුවන පාසල් දරු දැරියන්ට තම දෙමාපිය භාරකාර ඇපවීම මත ලබාගත හැකිය.