බිබිල මහජන පුස්තකාලය

ආයුබෝවන් ඔබ සැම සාදරයෙන් පිළිගනිමු...!

வணக்கம் மற்றும் உங்கள் அனைவருக்கும் வரவேற்பு ...!

Hello and welcome to all of you ...!

   නිවසේ සිටම අධ්‍යපන කටයුතු සිදුකරගෙන යෑම සඳහා ජාතික අධ්‍යපන ආයතනයෙන් අත්වැලක්

සිංහල / දෙමළ / ඉංග්‍රීසි භාෂා මාධ්‍ය තුනෙන්ම ඔබට අධ්‍යපන කටයුතු කරගෙන යෑමට හැකි අධ්‍යපනික පාඩම් ඇතුලත් වෙබ් අඩවියකි .. පිවිසෙන්න

අධ්‍යපන අමාත්‍යංශය මගින් පවත්වාගෙන යනු ලබන වෙබ් අඩවියක් වන e තක්සලාව පළමු ශ්‍රේණියේ සිට දහතුන්වන ශ්‍රේණිය දකවා විෂය නිර්දේශයට අනුකූලව වීඩියෝ පාඩම් මාලාවන්, ප්‍රායෝගික ක්‍රියාකාරකම්, පසුගිය ප්‍රශ්නපත්‍ර, ආදී ලෙස භාෂා මාධ්‍ය තුනෙන්ම ඇතුලත්ව තිබේ.

බිබිල මහජන පුස්තකාලයේ දැක්ම හා මෙහෙවර

බිබිල මහජන පුස්තකාලයේ පිහිටීම