මෙම පාඨමාලාව හරහා ඉහල මට්ටමේ වෙබ් පිටු නිර්මාණය පිලිබද පූර්ණ දැනුමක් ඔබට ලැබෙනු ඇත. WordPress භාවිතය හරහා ඔබගේ E-commerce වෙබ්සයිටය ඉතා අඩු කාලයකදී සම්පූර්ණ කල හැක. වර්තමානයේ WordPress භාවිතයෙන් වෙබ් පිටු නිර්මාණය ලෝකය පුරාම ඉහල යමින් පවතී. ඊට ප්‍රධාන හේතුව නම් අඩු කාල සීමාවකදී සංකීර්ණ වෙබ් සයිට HTML, JavaScript, PHP වැනි ඛේත භාවිතා නොකර ආකර්ෂනීය ලෙස නිම කිරීමට හැකි වීමයි. එනම් ඉහල ආකර්ෂණයක් සහිත වෙබ් සයිට නිර්මාණයට ඉහත කී පරිඝනක භාශා පිලිබද දැනුම අත්‍යාවශ්‍ය නොවේ. වර්තමානයේ බොහෝ ආයතන තමන්ගේ වෙබ් සයිට නිර්මාණය WordPress හරහා සිදු කෙරෙන බැවින්, වෙබ් පිටු නිර්මාණය පිලිබද නව රැකියා දහස් ගනනින් මතුව ඇත. නමුත් මෙම රැකියා සදහා වෙබ් පිටු නිර්මාණය පිලිබද ප්‍රමාණවත දැනුම ඇති අයගේ විශාල අඩුවක් ඇත. එබැවින් මෙම පාඨමාලාව හැදෑරීම තුලින් එම අඩුව පිරවීමට ඔබට මහගු අවස්තාවක් ලැබෙනු ඇත.
01 Introduction to Servers , Local server (XAMPP) and remote servers
02 Installing XAMPP local server and WordPress web designing tool
03 Themes and Plugins - Installing ASTRA theme template and relevant plugins, selecting your web structure
04 Editing your web structure 01 - Changing site title, tag titles, heading and changing background images
05 Editing your web structure 02 - Padding, modifying buttons, add sections and icons
06 Inserting a VIDEO background
07 Opening a new page by clicking the link
08 Changing footer links, Inserting background slideshow, Inserting HTML codes
09 Inserting interactive chat box
10 Inserting blogs and changing site log