Microsoft Access
මෙම පාඨමාලාව කළමනාකරන සහකරුවන්, ගුරුවරුන් සහ සිසුන් වෙනුවෙන් විෂේශයෙන් නිර්මානය කර ඇත.මෙය රැකියා අරමුණු (Job oriented) කරගත් මෙන්ම විවිධ විභාග(ICT GCE OL, HNDA etc.) සදහාද ගැලපෙන ලෙසට නිර්මාණය කර ඇත. මෙම පාඨමාලාව තුලින් සියලුම දත්ත සමුදාය සංකල්පයන් (Database concepts) සහ ඒවා MS-Access 2013 භාවිතයෙන් ප්රායෝගිකව කරන ආකාරය පිලිබද සියලුම කරුනුත් ආවරණය කෙරේ. රැකියාවක් කරන අයට, රැකියා බලාපොරොත්තු වන අයට මෙන්ම විවිධ විභාග(ICT GCE OL, HNDA etc.) සදහා පෙනී සිටින අයටද මෙය හැදෑරීම ඉතා වැදගත් වනු ඇත. තවද මෙම පාඨමාලාව තුලින් කුඩා දත්ත සමුදාය පද්ධතීන් (shops, libraries වැනි ආයතන වලට) හදුන්වා දීමටද හැකියාව ලැබෙනු ඇත
1 Traditional File Processing System
2 Object and Entity Set
3 Types of Attributes Part 01
4 Types of Attributes Part 02
5 Cardinalities
6 Relationship
7 Introducing Database
8 Components of Database
9 Database Architecture
10 Introducing database design with MS Access 2013
11 Access 2013 Environment
12 Creating database
13 Creating tables Part 01
14 Creating tables Part 02
15 Creating tables Part 03
16 Insert data through text files
17 Creating Queries
18 Introducing and Creating Forms
19 Customize forms
20 Adding controls to the form
21 Adding Action Buttons
22 Adding Combo Box
23 Creating Reports