Java
Object Oriented Programming
Object Oriented Programming
පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය object oriented කුසලතාවය හොදින් සංවර්ධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට JAVA Programming භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට JAVA Programming භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබදව ඉහල අවබෝධයලක් ලැබෙනු ඇත වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි.තවද, විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන වල තොරතුරු තාක්ෂනය පිලිබද පාඨමාලා හදාරන සිසුන්ට මෙන්ම තොරතුරු තාක්ෂන ක්ෂේත්රයේ රැකියා අපේක්ෂිත අයටද මෙම ඉමහත් රුකුලක් වනු ඇත.
01 Introduction to Computer Programming
02 Object Oriented Programming - Object, Classes, Methods
03 Java installation
04 Basic skeleton of Java programming
05 Your first Java program
06 Variables and Data types in Java
07 Variables and Data types - JAVA practical example
08 Key board input in Java (Using Scanner class)
09 Java input - practical example
10 Selection - If statement
11 Selection - If else statement
12 Selection - If else if statement
13 Selection - switch statement
14 Selection Switch statement - Practical example
15 Explain java repetition with While Loop
16 More practical examples with while loop
17 Java for loop
18 Array data structure in Java
19 Array- Practical Example
20 Java Inheritance
21 Java Polymorphism
22 Polymorphism - Method overriding and overloading
23 Java inheritance - Practical Example