පරිඝනක වැඩසටහන් ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට computer programming ලිවීමට අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී පරිඝනක වැඩසටහන් ලිවීමට PASCAL භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට PASCAL භාවිතයෙන් වැඩසටහන් ලිවීම පිලිබද ඔබ නිපුනයකු වනු ඇත. වර්තමානයේ පරිඝනක වැඩසටහන් ලිවීම ඉතා දුෂ්කර බව බොහෝ දෙනාගේ මතය වේ. පරිඝනක වැඩ සටහන් ලිවීම පිලිබද මනා පුහුනුවක් නොමැතිකම මෙන්ම, පුනුවක් ලැබීමට සුදුසු පාඨමාලාවක් තෝරාගැනීමට අපොහොසත් වීම යන කරුනු නිසා computer programming යන්න ඔබට අමාරු යයි හැගෙනු ඇත. නමුත් ඔබ මෙම පාඨමාලාව තෝරා ගතහොත් ප්‍රියතම පරිඝනක ආශ්රිත ක්‍රියාව පරිඝනක වැඩසටහන් ලිවීම වනු ඇත. එයට හේතුව මෙම පාඨමාලාව මුල සිට, ඉතා සරලව, උදාහරණ සහිතව සිංහලෙන් සකස් කර ඇති නිසාවෙනි.
තවද, විවිධ විභාග වලට පෙනී සිටින්නන් සදහාද මෙම පාඨමාලාව ඉතා වැදගත් වේ. විෂේශයෙන් අපොස සාමාන්‍ය පෙළ තොරතුරු තාක්ෂණ (ICT) විෂය නිර්දේශය තුල ඵැෂ්ඡැළ් programming සදහා ලකුනු 25 ක් පමන වෙන් කර ඇත. එබැවින් මෙම පාඨමාලාව එම විෂයන්ටද ගැලෙපෙන ආකාරයට සකස් කර ඇත.
01 Problem Analysis
02 Solution Space
03 Algorithm Flow charts Pseudocode
04 Flow chart Example 01
05 Flow chart Example Attendance Register
06 Identifiers and Basic Structure in Pascal
07 First Pascal Program
08 Data Types and Variables
09 Practical Example - Data types and Variables
10 Pascal Input, Output
11 Selection
12 PASCAL Practical Selection
13 Representing Decisions and Repetitions
14 PASCAL Repeat-Until
15 PASCAL While -Do Loop
16 PASCAL For Loop
17 PASCAL Example 01
18 PASCAL Example 02
19 PASCAL Example 03
20 Arrays
21 PASCAL Array declaration Input and Print
22 PASCAL Array Example 01
23 PASCAL Array Example 02
24 Sub Programming
25 PASCAL Procedures
26 PASCAL Functions