HTML සහ CSS ඛේත ලිවීම පිලිබද මෙම පාඨමාලාව හරහා ඔබට වෙබ් පිටු නිර්මානයට (WEB Designing) අවශ්‍ය නිපුනතාවය හොදින් සංවර්ඩධනය වනු ඇත. මෙහිදී වෙබ් පිටු නිර්මානයට HTML සහ CSS ඛේත භාවිතා කෙරෙන අතර, පාඨමාලාව අවසන් වන විට වෙබ් පිටු නිර්මාණය(WEB Designing) පිලිබදව ඉහල අවබෝධයක් ලැබෙනු ඇත. වර්තමානයේ වෙබ් නිර්මාණය සදහා වෙළද පොල තුල ඉහල ඉල්ලුමක් ඇත. මෙම ක්ෂේත්රය තුල ඉහලට යාමට නම් ආරම්භක අවධිය වන HTML සහ CSS පිලිබද දැනුම අනිවාර්ය වේ. ඒ අනුව මෙම පාඨමාලාව වෙබ් නිර්මාණ ක්ෂේත්රය තුල රැකියා ඉලක්ක කරන්නන් හට බෙහෙවින්ම වැදගත් වනු ඇත. එවගේම වර්තමානයේ බොහෝ තරගකාරි විභාග වල වෙබ් නිර්මාණය යන්න තමන්ගේ විෂය නිර්දේශයන් තුලට ඇතුලත් කරගෙන ඇත. අපොස සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විෂය නිර්දේශයන් තුල HTML සහ CSS ප්‍රධාන විෂය කොටසකි.ඒබැවි ඊට අවශ්‍ය කොටස් ද මෙම පාඨමාලාව තුලින් ආවරනය කෙරේ.
01 Introduction to web designing
02 Introducing HTML
03 Your first HTML program
04 Insert text as heading (heading levels h1,h2...etc.)
05 Insert text as font (FONT tag)
06 Inserting ordered and unordered list
07 Detail example - Ordered and Unordered list
08 Inserting Images
09 Inserting hyper links
10 Hyper links - Same page and Downloading link
11 Inserting tables
12 Marquee tag in HTML
13 Introducing CSS coding
14 Inline CSS
15 Internal CSS
16 Internal CSS Example 01
17 Internal CSS Example 02 - CSS background effects
18 CSS image effects
19 CSS hover effects
20 CSS key frame animation
21 CSS animation timing functions